කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    එච්චර ඕව ගැන හිතන්න එපා. දෙය්යෝ උබට allocate කරපු එක වෙලාවට උබේ කරේ එල්ලෙයි

    :D:D:D:D:D:D:D:D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට මේකට එන්න බැරුව හිටිය දවස් දෙකට පට්ට ත්‍රේඩ් ටිකක් වැටිලා තියෙනවනේ

    මම වගෙ හිතන තව එවුන් ඉන්නවා එහෙනම්

    බදින්නේ නැතුව ඉන්න කොට ඇතිවන එකම අවුල ඕනවටත් වඩා ෆ්රී වෙලාව තියෙන එක
    ඒ නිසා ඒ වෙලාවට කරන්න විනෝදාන්ශ ටිකක් හොයාගත්තම කිසි අවුලක් නෑ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    වැඩ කරනවානං ඉතින් එහෙම වෙන් නැති වෙයිනෙ ..ගොඩක් උන් කියනේ ඉත්න් මොනවවත් කරන්න වෙලවක් නෑ කියලනේ :oo::oo::oo:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    වැඩ කරනවානං ඉතින් එහෙම වෙන් නැති වෙයිනෙ ..ගොඩක් උන් කියනේ ඉත්න් මොනවවත් කරන්න වෙලවක් නෑ කියලනේ :oo::oo::oo:

    නෑ වැඩ කරනවා කියලා පැය 24ම වැඩ කරන්නේ නෑනේ. අනික් එවුන් පවුලේ වැඩවලට යොදවන වෙලාව අපිට ඉතුරුයි.ඒ වෙලාව ගත කරන්න මොනවා හරි තමන් කැමති දේවල් තියෙන්න ඕනේ ටිකක් විවිධත්වයකුත් එක්ක. නැත්නම් එකම දේ කලත් කාලයක් යද්දි එපා වෙනවා.කාලෙන් කාලේට අලුත් විනොදාන්ශ හොයාගන්න ඕනේ ජිවිතේ එකාකාරි වෙන එක නවත්වන්න.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    මෙච්චරයි කරන්න තියෙනේ. අර ජිප්සීස්ලගේ සින්දුව අම්ම ලගට ගිහින් කියන්න. අම්ම මොනවා හරි කරලා දෙයි. වැරදුනොත් කරන්න තියෙන්නේ ජිවිත කාලෙම අම්මට බැන බැන ඉන්න එක :D
    මගේ කොමෙන්ටුවේ පොයින්ට් එක තමයි වැඩේ out source කරන එක.
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මට මේකට එන්න බැරුව හිටිය දවස් දෙකට පට්ට ත්‍රේඩ් ටිකක් වැටිලා තියෙනවනේ

    මම වගෙ හිතන තව එවුන් ඉන්නවා එහෙනම්

    බදින්නේ නැතුව ඉන්න කොට ඇතිවන එකම අවුල ඕනවටත් වඩා ෆ්රී වෙලාව තියෙන එක
    ඒ නිසා ඒ වෙලාවට කරන්න විනෝදාන්ශ ටිකක් හොයාගත්තම කිසි අවුලක් නෑ

    ඇත්ත්ම කතාව මචන් මෙක. කෙල්ලො ඉන්න උන් කන්ඩ ගියත් පොන් එක අතෙ කන්ඩ වෙලාවකුත් නැ හරියට උන්ව දැක්කහම දුකයි බන්:(කෙල්ලෙක් නැත්නම් ගෙදර වැඩ වලත් සප් එකක් දිලා අතල් එකෙ හිටියකි නිදහසේ.:)
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇත්ත්ම කතාව මචන්. කෙල්ලො ඉන්න උන් කන්ඩ ගියත් පොන් එක අතෙ කන්ඩ වෙලාවකුත් නැ හරියට උන්ව දැක්කහම දුකයි බන්:(ගෙදර වැඩ වලත් සප් එකක් දිලා අතල් එකෙ හිටියකි නිදහසේ.:)

    :D:D:D:D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇත්ත්ම කතාව මචන්. කෙල්ලො ඉන්න උන් කන්ඩ ගියත් පොන් එක අතෙ කන්ඩ වෙලාවකුත් නැ හරියට උන්ව දැක්කහම දුකයි බන්:(ගෙදර වැඩ වලත් සප් එකක් දිලා අතල් එකෙ හිටියකි නිදහසේ.:)

    :yes::yes::yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    machan dan umbe prashneta uththara hamba una neda ?

    හ්ම්ම් තිබ්බටත් වඩා අව්ල්ද මන්ද දැන් .. :oo::oo::oo:

    uba gay neda?

    එහ්නන් මෙච්චර මගුලක් කොරන්න ඔනයේ කොල්ලෙක් එක්ක යාලුවෙන්වනේ ..
    අනික මේක gay හරි straight හරි ඕනේ මගුලක එකෙක්ට හරියන relationship පිළිබද seen එකක් උබ කියවල බලපන් දාල තියන ඒවා
    :nerd::nerd:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට මේකට එන්න බැරුව හිටිය දවස් දෙකට පට්ට ත්‍රේඩ් ටිකක් වැටිලා තියෙනවනේ

    මම වගෙ හිතන තව එවුන් ඉන්නවා එහෙනම්

    බදින්නේ නැතුව ඉන්න කොට ඇතිවන එකම අවුල ඕනවටත් වඩා ෆ්රී වෙලාව තියෙන එක
    ඒ නිසා ඒ වෙලාවට කරන්න විනෝදාන්ශ ටිකක් හොයාගත්තම කිසි අවුලක් නෑ

    මම නම් හිතන්නේ නෑ මචන් දැන් කාලේ තියෙන කාර්යබහුල කම නිසා වෙලාව ඉතුරු වෙයි කියලා. ඕන තරම් විනෝදාංශ තීයෙනවා. රැකියාවේ වැඩ ඉහලට ඉගෙනගන්න වැඩ එහෙම අම්බානට.
    පාලුව මකා ගන්න සුරතල් සත්තු වගේම තමන්ගේ සහෝදර සහෝදරියන්ග ළමයි උනත් ඇති නේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇත්ත්ම කතාව මචන් මෙක. කෙල්ලො ඉන්න උන් කන්ඩ ගියත් පොන් එක අතෙ කන්ඩ වෙලාවකුත් නැ හරියට උන්ව දැක්කහම දුකයි බන්:(කෙල්ලෙක් නැත්නම් ගෙදර වැඩ වලත් සප් එකක් දිලා අතල් එකෙ හිටියකි නිදහසේ.:)

    Ehemawath kiyamu :lol::lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,867
    113
    Matanan movie ekak balanakota eke inna kellata witarai love hitenne.real life eke love feeling ekak enne ne