කෙල්ලෙක් කැමති කරගන්නේ?????

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:lol::lol: මෙහෙමයි කොල්ලො.. උබ ඒකිට ලං වෙන්න බලපන් ගොඩක්. ඒකිව සතුටුන් තියපන්. රැට ගොඩක් වෙලා phone එකින් කතා කරපන්. ඒකිට පොඩි පොඩි එකී අසා කරන දේවල් අරන් දීපන්. ඒකිව meet වෙලා කතා බහ කරපන්. උබ ඒකිගේ හිත දිනා ගනින්. ඒකිට උබව ඕනෙමයි වගේ මට්ටමකට ඒකිගේ හිත අරන් වරෙන්. ඊට පස්සේ ඔය මට ආදරෙයි නේද කියල අහපන්. එකී ඔව් කිව්වහම උබත් කියපන් මාත් ඔයාට ආදරෙයි කියල. :lol::lol::lol::lol::lol::lol:

simple plan ekak....:lol:
 

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    :lol::lol: මෙහෙමයි කොල්ලො.. උබ ඒකිට ලං වෙන්න බලපන් ගොඩක්. ඒකිව සතුටුන් තියපන්. රැට ගොඩක් වෙලා phone එකින් කතා කරපන්. ඒකිට පොඩි පොඩි එකී අසා කරන දේවල් අරන් දීපන්. ඒකිව meet වෙලා කතා බහ කරපන්. උබ ඒකිගේ හිත දිනා ගනින්. ඒකිට උබව ඕනෙමයි වගේ මට්ටමකට ඒකිගේ හිත අරන් වරෙන්. ඊට පස්සේ ඔය මට ආදරෙයි නේද කියල අහපන්. එකී ඔව් කිව්වහම උබත් කියපන් මාත් ඔයාට ආදරෙයි කියල. :lol::lol::lol::lol::lol::lol:

    :rofl:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,944
    113
    Black Pearl
    01. First Get close to her and be a good friend of her (understand her well)
    02. slowly put love talks before you entered into Friend zone
    03. This may take 6 months (depends on the girl)
     
    May 9, 2014
    106
    9
    0
    Kellata lan wenna kalin kellage friend kenekta close wenna balapan machan... Eka safe... then e kellata kiyapan arakita uba kamathi kiyala :) N danaganin uba love karana kella kamathi akamathi ewa monada kiya.. n kellata uba so interest kiyala penna ganin... Onama kellek watenawa ban ethakota :love::love:

    Ubata kohomath friendship talk denna ba uba love karan kellata... kohomath love eka eliyata enawa :oo::oo: ethakota kellata uba gana waradi idea ekak enna puluwan.. ekai kellage froend kenek allaganna kiwwe :):)
     

    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    කෙල්ලගේ හිත දිනගනින් කොහොමහරි..
    මම ඔයාට කැමති කියා කියා පස්සෙන් යන්න එපා හැමවෙලේම.. ශේප් එකේ මැසේජ් කරහන්..එකී ගැන උබනේ බන් දන්නේ. ඒක නිසා එකී කැමති දේවල් කරපන්.. හැමවෙලේම හිනස්සන්න බලපන්..හැමවෙලේම ඒකිගේ මතකේ ඉන්න විදියට වැඩ කරහන් කොල්ලෝ..අඬන්න යන්න එපා වැඩිය :D ඉඳල හිටලා යන්තම් අඩපන් වැඩිය නැතුව.. තව උබ ඒකිව විශ්වාස කරනවා කියල හැඟීමක් ඒකිගේ හිතේ ඇතිකරපන්.. ඒකිගේ යාලුවොන්ගෙන් උදව් ගන්න පුළුවන් හැබැයි ඒක අනුමත කරන්නේ නම් නැහැ.. පුළුවන් තරම් පරිස්සමෙන් වැඩ කරපන්.. මේ විදියට මටනම් එකක් හරිගියා.. එත් කෙල්ලෝ එකාට එකා වෙනස්නේ කොල්ලෝ.. ට්‍රයි කරලා බලපන් :) උබට ඒ කෙල්ලව සෙට් වේවා කියල මම ප්‍රර්ථනා කරනවා :) උබට ජය !!!