මෙහෙමයි කොල්ලො.. උබ ඒකිට ලං වෙන්න බලපන් ගොඩක්. ඒකිව සතුටුන් තියපන්. රැට ගොඩක් වෙලා phone එකින් කතා කරපන්. ඒකිට පොඩි පොඩි එකී අසා කරන දේවල් අරන් දීපන්. ඒකිව meet වෙලා කතා බහ කරපන්. උබ ඒකිගේ හිත දිනා ගනින්. ඒකිට උබව ඕනෙමයි වගේ මට්ටමකට ඒකිගේ හිත අරන් වරෙන්. ඊට පස්සේ ඔය මට ආදරෙයි නේද කියල අහපන්. එකී ඔව් කිව්වහම උබත් කියපන් මාත් ඔයාට ආදරෙයි කියල.
![]()
simple plan ekak....






