කෙල්ලෙක් දාගන්න

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මුලින්ම වැදගත් විදිහට හැසිරෙන්න.තමන් බලාපොරොත්තු වෙන කෙල්ලට විතරක් නෙමෙයි හැම කාන්තාවකටම ගරු කරන්න පුරුදුවෙන්න.ගොඩක් කෙල්ලෝ බලන්නේ හැසිරීම සහා අනිත් අය එක්ක ඔයාලා ගනුදෙනු කරන්නේ කොහොමද කියලා.අනිවාර්යෙන් අඳින විදිහ ,ප්‍රසන්න විදිහට අඳින්න.ඔය පර්ෆියුම්ස් අරවා මේවා ඒ වෙලාවට ආකර්ශණයක් ඇති කරන ඒවා විතරයි.හිතේ හැඟීමක් ඇති කරන දේවල් නෙමෙයි.ගොඩක් කරුණාවන්ත වෙන්න.ඒ වගේම ගෑණුලමයා ප්‍රතික්ශේප කරනවා වගේ දැනෙනවානන් පස්සෙන් යන්න එපා.ඒකත් එයාගේ හිතේ රැඳෙන දෙයක්.හැම වෙලේම බුම්මගෙන ඉන්නේ නැතුව ලස්සන හිනාවක් යාන්තන් තියන් ඉන්න.:) wish u all the best ;)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
mama gel ganne na...mage konde wadiya na..density eka madi..eka hinda gel gawama kond epoddak wage tiyenne..mama aul keregena yanne..:confused:

ඔය ඔලුව ආයිත් අමුතුවෙන් අවුල් කරගන්න ඕනෙයැ.ඕක කොහොමත් අවුල්නෙ.:P:lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ado mata nam kello kiyala teenne kawadawath adum match karanda dannethi ekek kiyala bn ... sirawatama black belt with brown shoes XD.. ekama pata unamath aul..
denim slipper ekai brown belt ekak mamama dan use karanne :lol:
udin dana nisa shape nathnam loweth chater :lol::lol:
 
keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹට වයස කීයද මචං??

    මම මගේ අත්දැකීම් සහ දැකල තියන දේවල් වලින් කියන්නම් මචං...

    බහුතරයක් කෙල්ලෝ (හැම කෙල්ලම නෙමෙයි) කොල්ලෝ ගැන හිතන විදිහ කාලෙන් කාලෙට වෙනස් කරනවා...

    උදාහරනෙකට ගත්තොත්, ඉස්කෝලේ යන කාලේ කෙල්ලෝ අසා කරන්නේ තමන් ඇසුරු කරන සමාජයේ ටිකක් නම තියන කෙනෙකුට (චන්ඩියෙක්, එක්කෝ මීටරයක්, sport කරන එකෙක්). ඒ වගේම ලස්සන කියන දෙයත් වැඩිපුරම සලකනවා. එකයි ඔය හැඩට අදින පළදින පිළිවෙලට ඉන්න කොල්ලොන්ට කෙල්ලෝ ඉන්නේ සාමාන්යෙන්...

    නමුත් කාලයක් යනකොට ඕකට එකතු වෙනවා මුදල් කියන සාදකෙත්... මම කියන්නේ හැම කෙනාම නෙමෙයි. නමුත් බහුතරයක් ඕක ගැන හිතනවා... අනික් ඒක තමා තමන්ගේ අනාගතේ සුරක්ෂිත වෙනවද කියලා කල්පනා කරනවා තමන් තොර ගන්න කෙනා එක්ක... එකට ගොඩක් බලපාන්නේ තමන් කරන ජොබ් ඒක... තව බලනවා තමන්ගේ අදහස් වලට කොච්චර දුරට ගරු කරනවද තමන්ට කොච්චර නිදහස දෙනවද කියලා... වයසින් මුහුකුර ගිය කෙල්ලෙක් (23 above) පෙනුම කියන සදකේ තියා ගන්නේ ගොඩක් වෙලාවට අන්තිමට...

    නමුත් මචං කෙල්ලෙක්ට ආදරේ කරන්න කලින් තමන්ගේ ජිවිතේ යහපත් හදාගෙන හිටපන්...
    මොකද කෙල්ලෙක්ට ආදරේ විතරක් තිබ්බට මදි ජිවත් වෙන්න...
    උබ ජිවිතේ යහපත් විදිහට ගත කරනකොට උබේ ඇතුලේ නිකම්ම හොද පෞරුෂයක් ගොඩ නැගෙනවා...
    ඒ වගේම හොද මුල්‍යමය ශක්තියක් හදා ගනින් තව කෙනෙක්ගේ වගකීමක් බාර ගන්න පුළුවන් මට්ටමට...
    මේ පසුබිම ජිවිතේ හදා ගත්තහම වැඩි කාලයක් යන්න කලින් උබට ගැලපෙන කෙනෙක් ලැබෙයි සහෝ!!

    Good luck මචෝ!!
     
    Last edited:
    • Like
    Reactions: Rosantha

    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    438
    48
    28

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මුගෙත් අද මොලේ පෑදිලා..:lol::yes:හැබැයි එක දෙයක් අපෙන් අහන කෙල්ලොන්ටනම් කැමති වෙන එක තේරුමක් නැහැ:cool:

    උදේ පාන්දර දොස්තරය කටේ පොඩි ඔපරේෂන් එකක් කලා.. ඒකයි ඉතින් ;)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මචන් උඹ පුළුවන් තරම් නිශ්ශබ්ද චරිතයක් වෙයන්...හැමෝගෙම විශ්වසේ දිනාගන්න පුලුවන්නම් වැඩේ ගොඩ...වැඩිය කතාවට යන්න එපා..කාටවත් ආදරේ කරන්න කැමති නෑ වගේ පෙන්නපන්...තව දෙයක් ඇදුම් අදිනකොට හොදට neat එකට ඇදපන්..මන් කියන්නේ අලුත් ඇදුම් නෙමයි..තියන ඇඳුම හොදට iron කරගෙන ඇගේ ගානට fit වෙන්න ඇඳන් පලයන්...charm color එකකින්..රැවුලත් කප්පන්...සුවදත් එන්න මොනවා හරි ගාපන්...වැඩිය හිනාවෙන්නත් එපා දැක්කම ඔලුව පාත් කරලා හිනාවෙනවා නොවෙන ගානට කට හදපන් කෙල්ලෝ ඉස්සරහා..හිනා වෙන්න එපා.හැබැයි උන්ව care කරනවා කියලා පෙන්නපන්..හිනා උනේ නැති උනාට..මේවා මගේ අත්දැකීම්....:):)

    :eek::eek:
     
    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    ස්තුතියි යාලුවනෙ ගොඩක් අය හොද අදහස් දිලා තියෙන්වා :)
    තව යලුවො දන්න විස්තර එකතු කරන්න
     
    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    උඹට වයස කීයද මචං??

    මම මගේ අත්දැකීම් සහ දැකල තියන දේවල් වලින් කියන්නම් මචං...

    බහුතරයක් කෙල්ලෝ (හැම කෙල්ලම නෙමෙයි) කොල්ලෝ ගැන හිතන විදිහ කාලෙන් කාලෙට වෙනස් කරනවා...

    උදාහරනෙකට ගත්තොත්, ඉස්කෝලේ යන කාලේ කෙල්ලෝ අසා කරන්නේ තමන් ඇසුරු කරන සමාජයේ ටිකක් නම තියන කෙනෙකුට (චන්ඩියෙක්, එක්කෝ මීටරයක්, sport කරන එකෙක්). ඒ වගේම ලස්සන කියන දෙයත් වැඩිපුරම සලකනවා. එකයි ඔය හැඩට අදින පළදින පිළිවෙලට ඉන්න කොල්ලොන්ට කෙල්ලෝ ඉන්නේ සාමාන්යෙන්...

    නමුත් කාලයක් යනකොට ඕකට එකතු වෙනවා මුදල් කියන සාදකෙත්... මම කියන්නේ හැම කෙනාම නෙමෙයි. නමුත් බහුතරයක් ඕක ගැන හිතනවා... අනික් ඒක තමා තමන්ගේ අනාගතේ සුරක්ෂිත වෙනවද කියලා කල්පනා කරනවා තමන් තොර ගන්න කෙනා එක්ක... එකට ගොඩක් බලපාන්නේ තමන් කරන ජොබ් ඒක... තව බලනවා තමන්ගේ අදහස් වලට කොච්චර දුරට ගරු කරනවද තමන්ට කොච්චර නිදහස දෙනවද කියලා... වයසින් මුහුකුර ගිය කෙල්ලෙක් (23 above) පෙනුම කියන සදකේ තියා ගන්නේ ගොඩක් වෙලාවට අන්තිමට...

    නමුත් මචං කෙල්ලෙක්ට ආදරේ කරන්න කලින් තමන්ගේ ජිවිතේ යහපත් හදාගෙන හිටපන්...
    මොකද කෙල්ලෙක්ට ආදරේ විතරක් තිබ්බට මදි ජිවත් වෙන්න...
    උබ ජිවිතේ යහපත් විදිහට ගත කරනකොට උබේ ඇතුලේ නිකම්ම හොද පෞරුෂයක් ගොඩ නැගෙනවා...
    ඒ වගේම හොද මුල්‍යමය ශක්තියක් හදා ගනින් තව කෙනෙක්ගේ වගකීමක් බාර ගන්න පුළුවන් මට්ටමට...
    මේ පසුබිම ජිවිතේ හදා ගත්තහම වැඩි කාලයක් යන්න කලින් උබට ගැලපෙන කෙනෙක් ලැබෙයි සහෝ!!

    Good luck මචෝ!!
    මචන් මගෙ වයස 23 යි තාම ඉගෙනගන්නවා ඉලග අවුරුද්දෙ ජොබ් එකක් කරන්න ඉන්නෙ:):):)
     
    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    මචන් උඹ පුළුවන් තරම් නිශ්ශබ්ද චරිතයක් වෙයන්...හැමෝගෙම විශ්වසේ දිනාගන්න පුලුවන්නම් වැඩේ ගොඩ...වැඩිය කතාවට යන්න එපා..කාටවත් ආදරේ කරන්න කැමති නෑ වගේ පෙන්නපන්...තව දෙයක් ඇදුම් අදිනකොට හොදට neat එකට ඇදපන්..මන් කියන්නේ අලුත් ඇදුම් නෙමයි..තියන ඇඳුම හොදට iron කරගෙන ඇගේ ගානට fit වෙන්න ඇඳන් පලයන්...charm color එකකින්..රැවුලත් කප්පන්...සුවදත් එන්න මොනවා හරි ගාපන්...වැඩිය හිනාවෙන්නත් එපා දැක්කම ඔලුව පාත් කරලා හිනාවෙනවා නොවෙන ගානට කට හදපන් කෙල්ලෝ ඉස්සරහා..හිනා වෙන්න එපා.හැබැයි උන්ව care කරනවා කියලා පෙන්නපන්..හිනා උනේ නැති උනාට..මේවා මගේ අත්දැකීම්....:):)
    රැවුල කපන්නම ඔනෙද බං මම රැවුල සොට් කරන් ඉන්නෙ රැවුල කැපුවොත් පොඩි එකෙක් වගෙ බං:eek::eek::eek: