කෙල්ලෝ රෑට බ්‍රා අදිනවද

කෙල්ලෝ රෑට බ්‍රා

  • රෑට ඇදන් නිදියනවා

    Votes: 22 7.3%
  • රෑට ඇදන් නිදියන් නෑ

    Votes: 195 65.0%
  • දන්නේ නෑ යකෝ

    Votes: 83 27.7%

  • Total voters
    300

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    කෙල්ලෝ රෑට බ්‍රා අදිනවද

    කොල්ලනේ උබලාගේ හරි උබලා දන්න කෙල්ලෝ රෑට බ්‍රා එක ඇදගෙනද නිදියන්නේ නැත්නම් නිකන් ද.. වොට් කරලා අදහස් ප්‍රකාශ කරපල්ලා :love::love:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    ඔන්න වෙසක් දවසේ කොල්ලන්ට තියෙන පස්න. අනේ අම්මපා ඉතින්. :rolleyes:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ආෂ්මි අක්කගෙන් හරි ඩොල්ගෙන් හරි පැරිස් නැන්දගෙන් හරි පැටීගෙන් හරි අහපන් බං අපි වගේ තනිකඩ කාරයෝ ඔවා දන්නෑ බං!:P
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    පොඩ්ඩක් ඉන්න අයියේ අල්ලපු‍ ගෙදර අක්කාගෙන් අහලා කියන්නනම්!
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රැට තියා දවල්ට අදින්නෙත් නැ මෙ දවස්වල රස්නෙට. (ගෙවල් කොහෙද අහන්න එපා කියන්නේ නැ. ගැනි නාකියි. )
     
    • Like
    Reactions: Rummy678