කෙල්ල එක්ක

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    අනේ මචන්ලා wifeගේ birthday එකට trip එකක් එක්ක යන්න හොඳ තැනක් කියපල්ලකෝ... පොඩ්ඩක් නිස්කලංක තැනක් උනොත් හොඳයි... ඇල්ල පැත්ත හොඳයි කියල දැකල තිබ්බ ගියපු කෙනෙක් ඉන්නවද??? ගණන් එහෙමද කොහොමද නවතින්න තියෙන තැන් වල........ පොඩි sup එකක් දෙන්න පුලුවන්නම් ගොඩක් ලොකු හෙල්ප් එකක්....:dull::dull::dull::dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෝට්න් තැන්න පැත්තේ ගියොත් නම් ඇවිදින්න පුලුවන්.