අනේ මචන්ලා wifeගේ birthday එකට trip එකක් එක්ක යන්න හොඳ තැනක් කියපල්ලකෝ... පොඩ්ඩක් නිස්කලංක තැනක් උනොත් හොඳයි... ඇල්ල පැත්ත හොඳයි කියල දැකල තිබ්බ ගියපු කෙනෙක් ඉන්නවද??? ගණන් එහෙමද කොහොමද නවතින්න තියෙන තැන් වල........ පොඩි sup එකක් දෙන්න පුලුවන්නම් ගොඩක් ලොකු හෙල්ප් එකක්....






