godak thnak machnla mehama danna kiyna yaluwakata waga upadaes deipu ekatnam
Kella hoya gattath gedara ayagen berenna hambenne ne,kalunika hoyanawa wage wedak tama eka
අනේ මන්ද බන්.. මාත් ඉතින් මෙහෙම කිව්වට එක කරයි කවද හරි.. රැඩිකල් විදියට ජිවත් වෙන්න හරි අමාරුයි...
වෙලාවකට එහෙමත් හිතෙනවා... වෙලාවකට හිතෙනව මට එහෙම හිතෙන්නේ මගේ පැත්තෙන් මම බලන නිසා කියල.. අනික බන් ගැනු ඔහොම ජරා සත්තු ජාතියක් නම් අම්මල එච්චර selfless ජිවිත ගත කරන එක පුදුමයිනේ..
Kello bn.hoda family wala kello![]()
kaalayak yaddi seen eka hari yayi ban, oya duka ithin uba adare karapu ekak eka paara nathi una eka hinda thamai, namuth purudu venakota oka hari yanava.
habai ubata sathutu venna puluvan oya kella mechchara ikmanata giya ekata, mokada uba wedding eka plan karala daala giyaa nam kohomada athal eka, aka nisaa hitha haddagena idapan. ape amma mata nitharama kiyanava vage velaava awama hari kenaa ibetama labei. ethakan iwasan hitu. mama danneth na aka ehema veida kiyala. math ithin vena karanna deyak nathi nisaa ehema venakal innawa(amma thamai ban mata mechchara kaalekata hambuna ekama hondama yaaluwa, ithin amma kiyana deyak varadinne naa)

kenekge as arenna jiwithe watennama ona..රිදෙන්න ඕනා මල්ලියේ හැදෙන්න. ඔය ප්‍රශ්නෙට 99% ක් කොල්ලො මූන දෙනවා. ඒක නිසා වැඩිය හිතන්නෙ නැතිව උඹේ වැඩ ටික හොඳට කරගනින්.මුල් ටික කාලෙ අමරුයි තමයි.පොඩ්ඩක් ඉවසලා වැඩ ටික කරගනින්.

mmmmm![]()
මේ තත්‍රෙඩ් එක ආයේ බලන්න එපා බන්...
ඕක අමතක කරලා උබේ වැඩ කරපන්..
සරලයි...
thanks machna thanks a lot brooයකෝ යන එකා කොහොමත් යනවා, ඉන්න එකා මොන කට්ට කාගෙන හරි ඉන්නවා.
හිත හදාගනින් මචන්,
අනිවා ටික කාලයක් යද්දී උබට ඕක අමතක වෙනවා,
වෙන දෙකට හිත යොමු කරපන්,
අලුත් qulification එකක් හදා ගන්ට,
business එකක් ගොඩ දාගන්ට,
සල්ලි හම්බ කරන එක focus කරලා වැඩ කරපන්,
ගිය ඒවා පස්සෙන් එන්නේ ටික කාලෙකින්,
වෙන එකෙක් බැදලා හිටියත් උන් එනවා,
එතකොට උබට ඊට වඩා හොද ඒවා සෙට් වෙයි
අන්තිමට අර ආනන්ද කුමාරයට දිව්‍ය ලෝකේ ගිහින් ආවම ජනපද කල්‍යාණි වැදිරියක් වගේ පෙනුන සීන් එක වගේ හිතෙයි උබට.