කෙලි පැටික්කියෙක්

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සුභ පැතුම් මචන්...
    උඹ වගේ එවුන් තමයි ඉන්න ඕනෙ... දරුවො තමයි අන්තිමට උබට වතුර උගුරක් වත් වක්කරන්න ඉතුරු වෙන්නේ.
    කෙල්ලට ලස්සන හෙල නමක් දාපන් සුපර්නිකා,මන්දොදරී,කයිකේශි වගේ
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    giving-thumbs-up-winking-smiley-emoticon.gif
    එළකිරි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Congratzzzzzzzzzz :)

    Quality matters ... not the Quantity

    පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුණ ණැන බෙලෙන් යුතු පුතු මය ඉතා ගරු
    එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු
    නෙක තරු රැසින් එලෙස ට නොම වේ ය දුරු...