කොකාගේ කෝලං.....

malinthalakmal

Active member
  • Dec 26, 2011
    128
    47
    28
    එලකිරියේ ඉන්න තීරු ලිපි කියවන්න ආස කරන අයට ආරාධනා කොරනවා ඕන් සැට් වෙන්න කියලා කොකාගේ කොලමත් එක්ක... :yes::yes::yes::yes:
    හැම බ්‍රහස්පතින්දම දිනමින පහ්තරේ වයි ටැබ්ලොයිඩ් එකත් එක්ක නිකුත් වෙනවා...ඒත් ඉතින් මම ඉන්තේරුවෙන්ම දන්නවා මෙතන හැමෝටම පත්තර කියවන්ට වෙලාවක ලැබෙන්නේ නැත් වග....:D:D:D
    ඉතින් ඒ අයට කොකාගේ කොලම බුකියේ තියන පේජ් එකෙන් කියවන්න පුලුවන්...
    මෙතන ලින්ක් එක තියනවා....ඇවිල්ලා ලයික් එකක් දාලා සැට් වෙන්න අපිත් එක්ක....:D:D:love::love::yes::yes:
    පොඩ්ඩක් හිනා වෙලා සැහැල්ලුවෙන්න...
    මේ ප්‍රශ්න එක්ක තියන බෝරිං ගතිය ඇබිත්තක් අඩු කර ගන්නත් එක්ක සැට් වෙන්න කොකාගේ මුනූ පොතේ පිටුවත් එක්කලා.....:yes::yes::love::love::P:P

    මෙන්න ලින්ක් එක
    https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/?ref=hl

    මීට
    කොකා....

    12075072_1480833472218070_1193800745346606504_n.jpg