යකෝ බලන් ගියාම කොටි කියන්නෙත් ෆුල් ආතල් ජාතියක් ඕයිතමුන්ට දුවන්ඩ පාර මතක නැතිවෙන්න නෙලපු සරත් ෆොන්සේකාටත් චන්දෙ දීල 2010 දී
![]()
කොහොම හරි පස්සේ පස්සේ මේ කොටි shape එකේ කොළඹ, ගම්පහ, නුවර, පොළොන්නරුව, පුත්තලම, බදුල්ල වගේ පැතිවලටත් ඇවිල්ල පදිංචිවෙලා තියෙනවා![]()

A. සිරියා;17716067 said:අඩෝ මම මේකම FB එකෙත් දැක්ක. උඹද ඒ..??

ලින්ක් එකක් දීපන් බලන්න 
ටොයියෝ කිව්වා පොන්සිරා ආවම බයියෝ බොරුවට කෑ ගැහුවලු කොටි එනෝ කියල... දැන් මේ එන්නේ ටොයියන්ගේ අම්මලට ඇරපු උන්ද? ජනවාරි 8 වැනිදා මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා...යකෝ බලන් ගියාම කොටි කියන්නෙත් ෆුල් ආතල් ජාතියක් ඕයිතමුන්ට දුවන්ඩ පාර මතක නැතිවෙන්න නෙලපු සරත් ෆොන්සේකාටත් චන්දෙ දීල 2010 දී
කොහොම හරි පස්සේ පස්සේ මේ කොටි shape එකේ කොළඹ, ගම්පහ, නුවර, පොළොන්නරුව, පුත්තලම, බදුල්ල වගේ පැතිවලටත් ඇවිල්ල පදිංචිවෙලා තියෙනවා![]()