කොටි

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    යකෝ බලන් ගියාම කොටි කියන්නෙත් ෆුල් ආතල් ජාතියක් ඕයි :D තමුන්ට දුවන්ඩ පාර මතක නැතිවෙන්න නෙලපු සරත් ෆොන්සේකාටත් චන්දෙ දීල 2010 දී :rolleyes:

    2010_Sri_Lankan_Presidential_Election%2C_overall_results.png

    කොහොම හරි පස්සේ පස්සේ මේ කොටි shape එකේ කොළඹ, ගම්පහ, නුවර, පොළොන්නරුව, පුත්තලම, බදුල්ල වගේ පැතිවලටත් ඇවිල්ල පදිංචිවෙලා තියෙනවා :yes::yes::yes:
     
    • Like
    Reactions: sha2009

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    යකෝ බලන් ගියාම කොටි කියන්නෙත් ෆුල් ආතල් ජාතියක් ඕයි :D තමුන්ට දුවන්ඩ පාර මතක නැතිවෙන්න නෙලපු සරත් ෆොන්සේකාටත් චන්දෙ දීල 2010 දී :rolleyes:

    කොහොම හරි පස්සේ පස්සේ මේ කොටි shape එකේ කොළඹ, ගම්පහ, නුවර, පොළොන්නරුව, පුත්තලම, බදුල්ල වගේ පැතිවලටත් ඇවිල්ල පදිංචිවෙලා තියෙනවා :yes::yes::yes:

    :rofl::rofl:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    යකෝ බලන් ගියාම කොටි කියන්නෙත් ෆුල් ආතල් ජාතියක් ඕයි :D තමුන්ට දුවන්ඩ පාර මතක නැතිවෙන්න නෙලපු සරත් ෆොන්සේකාටත් චන්දෙ දීල 2010 දී :rolleyes:

    2010_Sri_Lankan_Presidential_Election%2C_overall_results.png

    කොහොම හරි පස්සේ පස්සේ මේ කොටි shape එකේ කොළඹ, ගම්පහ, නුවර, පොළොන්නරුව, පුත්තලම, බදුල්ල වගේ පැතිවලටත් ඇවිල්ල පදිංචිවෙලා තියෙනවා :yes::yes::yes:

    Katha cut eka oi. :rofl:
    Kalin meka dakke nane :rofl::rofl:

    Giya para api dunne Marata. Ethakota Colombo Map eka nil. Me para api dunne MS ta. E kiyanne dan apith Koti. What a fucking coincidence, isn't it?
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    මෙතන කොටි කියන එකනම් නෙමෙයි මගේ මතේ. හැබැයි සුළු ජාතික ඡන්ද බෙදිලා නෑ මචං ගොඩක් දුරට. කොළඹ, ගාල්ල ආසනය වගේ ඒවායේත් සුළු ජාතික ඡන්ද ඇති බහුතරය මෛත්‍රීට වැටුනේ. උතුරු නැගෙනහිර වගේම සුළු ජාතික ඡන්ද අනිත් පැතිවල තියෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. මේ පාර මහින්දට ඊළඟ පාර කාටද? UNP, නිදහස් පක්ෂය, JVP කියන ජාතික දේශපාලන පක්ෂ සුළු ජාතින් දිනාගන්න එක ගැන මීට වඩා හිතන්න ඕනේ. ජාතිවාදී පක්ෂ වලට ගැති නොවී තමන්ගේ ස්ථාවරේ ගෙනියන්න මේ පක්ෂ තුනම හිතන්න ඕනේ. මේ හැම පක්ෂෙන්ම දෙමළ මුස්ලිම් ජාතික නායකයෝ බිහිකරන්න ඕනේ. ලක්ෂ්මන් කදිර්ගාමර් වගේ ජාතික නායකයෝ බිහිකරන්න මේ පක්ෂ හිතන්න ඕනේ...
     
    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    යකෝ බලන් ගියාම කොටි කියන්නෙත් ෆුල් ආතල් ජාතියක් ඕයි :D තමුන්ට දුවන්ඩ පාර මතක නැතිවෙන්න නෙලපු සරත් ෆොන්සේකාටත් චන්දෙ දීල 2010 දී :rolleyes:

    2010_Sri_Lankan_Presidential_Election%2C_overall_results.png

    කොහොම හරි පස්සේ පස්සේ මේ කොටි shape එකේ කොළඹ, ගම්පහ, නුවර, පොළොන්නරුව, පුත්තලම, බදුල්ල වගේ පැතිවලටත් ඇවිල්ල පදිංචිවෙලා තියෙනවා :yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මෙතන කොටි කියන එකනම් නෙමෙයි මගේ මතේ. හැබැයි සුළු ජාතික ඡන්ද බෙදිලා නෑ මචං ගොඩක් දුරට. කොළඹ, ගාල්ල ආසනය වගේ ඒවායේත් සුළු ජාතික ඡන්ද ඇති බහුතරය මෛත්‍රීට වැටුනේ. උතුරු නැගෙනහිර වගේම සුළු ජාතික ඡන්ද අනිත් පැතිවල තියෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. මේ පාර මහින්දට ඊළඟ පාර කාටද? UNP, නිදහස් පක්ෂය, JVP කියන ජාතික දේශපාලන පක්ෂ සුළු ජාතින් දිනාගන්න එක ගැන මීට වඩා හිතන්න ඕනේ. ජාතිවාදී පක්ෂ වලට ගැති නොවී තමන්ගේ ස්ථාවරේ ගෙනියන්න මේ පක්ෂ තුනම හිතන්න ඕනේ. මේ හැම පක්ෂෙන්ම දෙමළ මුස්ලිම් ජාතික නායකයෝ බිහිකරන්න ඕනේ. ලක්ෂ්මන් කදිර්ගාමර් වගේ ජාතික නායකයෝ බිහිකරන්න මේ පක්ෂ හිතන්න ඕනේ...

    ඔව් බන්. උඹ කියන එක හරි. මම කිව්වේ මේ කොටි කොටි කියන එවුන්ට :)