කොටුවක් පැන්නා

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    කොටුවක් පැන්නා

    two-thumbs-up.jpg


    ඔන්න බුදු මචන්ලා මට බනින්ට එපා ඕන් :lol: ,,, අද බලනකොට රෙප් 900 වෙලා කොටු 8ක් වෙලා මල කෙලියක් වෙලා :shocked::shocked::shocked:..... මට ඉතින් සන්තෝසේ බැරුවා :lol::lol:.... . ඉතින් උබලා නිසා තමයි මට එහෙම තත්වයක් මේ එලකිරි එකේ ලැබුනේ :):)... මට රෙප් දුන්නු , රෙප් කපපු , බැනපු , අගය කරපු උබලා හැමෝටම බොහෝම ස්තූතියි වගේම ගොඩාක් පින් මචන්ලා..... :)...ඉස්සර එලකිරි එකට ආවාම මන් සමහර යූසර්ස් ලා ගේ නේම් එකට යටින් තියෙන කොටු දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නව මේ කොටු මොනවද කියල හිතාගන්න
    බැරුව..:) ... එහෙම හිටිය මට අද කොටු 8ක් තියෙනවා :nerd:.... එනිමි කිව්වම කීප දෙනෙක් දන්නව.... :baffled:ඉතින් අවන්කවම ඒක නම් මට ලොකු ජයග්‍රහනයක් මචන්ලා .... :)අහින්සක ආඩම්බරයක් තියෙනවා .. උබලා හැමෝටම ස්තූති කරන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ ..... හැමෝටම බුදු සරනයි .. :):):)




    enemyorigin.png