කොටුවක් පැන්නා
ඔන්න බුදු මචන්ලා මට බනින්ට එපා ඕන්
,,, අද බලනකොට රෙප් 900 වෙලා කොටු 8ක් වෙලා මල කෙලියක් වෙලා 

..... මට ඉතින් සන්තෝසේ බැරුවා 
.... . ඉතින් උබලා නිසා තමයි මට එහෙම තත්වයක් මේ එලකිරි එකේ ලැබුනේ 
... මට රෙප් දුන්නු , රෙප් කපපු , බැනපු , අගය කරපු උබලා හැමෝටම බොහෝම ස්තූතියි වගේම ගොඩාක් පින් මචන්ලා.....
...ඉස්සර එලකිරි එකට ආවාම මන් සමහර යූසර්ස් ලා ගේ නේම් එකට යටින් තියෙන කොටු දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නව මේ කොටු මොනවද කියල හිතාගන්න
බැරුව..
... එහෙම හිටිය මට අද කොටු 8ක් තියෙනවා
.... එනිමි කිව්වම කීප දෙනෙක් දන්නව....
ඉතින් අවන්කවම ඒක නම් මට ලොකු ජයග්රහනයක් මචන්ලා ....
අහින්සක ආඩම්බරයක් තියෙනවා .. උබලා හැමෝටම ස්තූති කරන්නයි මේ ත්රෙඩ් එක දැම්මේ ..... හැමෝටම බුදු සරනයි .. 

ඔන්න බුදු මචන්ලා මට බනින්ට එපා ඕන්
,,, අද බලනකොට රෙප් 900 වෙලා කොටු 8ක් වෙලා මල කෙලියක් වෙලා 

..... මට ඉතින් සන්තෝසේ බැරුවා 
.... . ඉතින් උබලා නිසා තමයි මට එහෙම තත්වයක් මේ එලකිරි එකේ ලැබුනේ 
... මට රෙප් දුන්නු , රෙප් කපපු , බැනපු , අගය කරපු උබලා හැමෝටම බොහෝම ස්තූතියි වගේම ගොඩාක් පින් මචන්ලා.....
...ඉස්සර එලකිරි එකට ආවාම මන් සමහර යූසර්ස් ලා ගේ නේම් එකට යටින් තියෙන කොටු දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නව මේ කොටු මොනවද කියල හිතාගන්නබැරුව..