deweni haras weediya eha kone. main st eka panapu gaman thiyanawa rathu palliya. red mosque. eka issarahata gihin kagen hari ahapan.
habayi e perfumes originals nam neweyi. ekath kiyanna ona. no 2 kiyala thamayi wikunanne. originals widihamayi. samahara wita lables ehema ehe mehe wela thiyanawa eth hoyanna amaruyi.
un gaawa nathi deyak na.
vani vilas thiyenne quarry road nam neweyi. hariyatama armour st eke premadasa memorial eka gaawa. armour st police station eka issaraha athuru parata harichcha gaman.
eke kanna nam podi gemak denna ona putuwak ganna. welawa honda nam hamba weyi.
එල එල බං

අදුරත් සමග ගෙන්දගම් පොළොවේ ඔට්ටුවූ කපුටන් කැදලිකරාද....... මිනිසුන් නිවෙස් කරාද ඇදෙමින් පිටකොටුවේ නිශා යාමය ඇරබේ..... දිවාකාලයේ නිද්‍රෝපගතවසිටි මියන්,කැරපොත්තන්,, බකමූණන් යුහුසුළුව දවස අරඹන යාමයේ, වැස්සක් ලොවෙත් නැති..... සදුගෙන් දැවෙන්නැති හෝරාවේ..... තොල් රතු කරගත්, කුඩ ඇති කතුන් වීදි බැසීම ඇරඹේ......... 







හෙන හෙන කතා කියනවා මේවා චෙක් කරලා ගෙනත් තියෙන්නේ අරකද මේකේද කියල(මට එකෙක් උගේ ෆෝන් එක පෙන්නලා කිව්වා මේකේ චිප් එක මම මේ ප්ලයෙර් එකට දාලා පෙන්නවා මහත්තයට එත්දැ න් කෝල් එකක් එන්න තියෙනවා චිප් එක ගලවන්න පොන් එක ඔෆ් කරන්න වෙනවා ඒ හින්දා විදිහක් නෑ මහත්තයා අරන් යන්න වැඩ නැත්තම් හෙට ගෙන්න අපි මෙතනම ඉන්නවා කියල