කොටු කොටු පාර්ට් 2.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    කොටු කොටු පාර්ට් 2.

    ඔන්න මම තව කොටුවකට මාරු උනෝ.. 4ඉඳල 5ට. මම හැබැයි 3න් 4ට පැන්නේ මේ මාසේ 14 වෙනිදා. ඉතින් දවස් 8කින් තව එකක් වැඩි කරගන්න උදව් කරපු (රෙප් දීපු සහ කොමෙන්ට් දාපු) සහෝදර සහෝදරියන්ට ගොඩාක් ස්තුතියි. ඉස්සරහටත් ඔයාලගේ සහය මේ විදිහටම බලාපොරොත්තු වෙනවා.:yes::yes::yes::yes:

    thank-you.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1471279
    මේ මගේ කලින් කොට්ට.
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    යකෝ කොල්ලෙක් කොටුවක් පැන්න කිව්වම ඔහොමද උඹල ප්‍රතිචාර දක්වන්නේ???
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    සුභපැතුම් මචං..
    උඹට රෙප් දෙන්න බැරිලු..


    elaz..lagadi dunnalu..

    ඔව් මචං. උඹල දෙන්නම කලින් මම කොටුව පැන්න වෙලාවේ රෙප් දුන්නනේ. තෑන්ක් යූ බ්‍රෝස්.

    මටත් උඹලට දෙන්න බැලූ බං.
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    congratzzzzz

    බොහෝම ස්තුතියි මචං. අන්න උඹේ වගේ ෆෙක්‌ එකක් හදාගෙන එකෙක් පිස්සු කෙලිනවා.

    Thava kotuwak paninna menna Rep 6+

    එළමකිරි මචං. බොහෝම තැන්ක්ස් මචෝ.

    මගෙන් සුබ පැතුම් යාළුවා...
    rep added

    බොහෝම ස්තුතියි යාළුවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: