:::::කොටු 10 පැන්නා ඕo....:::::

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    :::::කොටු 10 පැන්නා ඕo....:::::

    අද උදේ බලද්දී කොටු 10ක් ඇවිල්ල බොලව්..:yes::yes:
    හරි සන්තෝසයි..නිකන් කිචි කිචි වගේ...:lol

    මෙච්චර දුරක් උබලත් එක්කම ඉන්න ලැබිච්ච එකට සතුටු වෙනවා බොක්කෙන්ම...:):)
    ඉස්සරහටත් උබලත් එක්කම ඉන්න තමා කල්පනාව..:confused::confused::yes::yes:

    එහෙනම් කස්ටියටම හිස නමා අචාර කරනවා .....

    picgifs-thank-you-2435402.gif