කොඩිවිනයක්

May 3, 2014
20
4
0
මට දක්ෂ ගුරෙක් ඕන වෙලා තියනවා හොද කොඩිවිනයක් කරගන්න. හොද කට්ටඩි මහතෙක් හොයාගන්න උදව් දෙන්න. යන වියදම ප්‍රශ්නයක් නැහැ වැඩේ කිරි ගහට ඇන්න වගේ තියෙන්න ඕනේ.
 
Aug 18, 2011
6,147
788
0
හොරණ මරකස් සිරිපාල ගුරුන්නාන්සේ කියලා එල පොරක් ඉන්නවා. සෙට් කරලා දෙන්නද :rolleyes::rolleyes:
 
Aug 18, 2011
6,147
788
0
wathila kiyala hoda gurek innawa elakiri ekema.
contact kara ganin

මෙයත් හොඳයි. නැතිවෙච්ච හරක් කනප්පු යවලා හොයලා දෙනවා :yes::yes::yes: වීඩියෝ කරලා එලකිරියෙත් දාලා තිබුනද කොහෙද :):)
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේකේ ඉන්නවා ආර් පතිරණ කියල පොරක් ඌ ඕව ගැන දන්නවා අනිවා ,පොඩ්ඩක් අහල බලපන්
     
    May 3, 2014
    20
    4
    0
    නැකැත් රාල;16611178 said:
    ඇයි බන් මිනිස්සුන්ට කොඩිවින කරන්නෙ? ඔවා සහගහන වැඩ..:no:

    නෑ සහෝ හේතුවක් ඇතුවයි.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    යකඩයා;16611182 said:
    නෑ සහෝ හේතුවක් ඇතුවයි.

    මොනදෙයක් වුනත් හේතුව කොඩි විනයක් කියන්නේ මහ ජරා වැඩක්.. දන්න අය ඉන්නවා ඔය ගැන දැනුම තියන.. නමුත් කනගාටුයි මම නම් ඕකට උදව් කරන්නේ නෑ....අපිටත් සහගහයි බන්
     
    May 3, 2014
    20
    4
    0
    නැකැත් රාල;16611189 said:
    මොනදෙයක් වුනත් හේතුව කොඩි විනයක් කියන්නේ මහ ජරා වැඩක්.. දන්න අය ඉන්නවා ඔය ගැන දැනුම තියන.. නමුත් කනගාටුයි මම නම් ඕකට උදව් කරන්නේ නෑ....

    අපි ගෙයක් කුලියට දුන්න 1996 . පස්සේ උන් එකේම පදිංචි උනා. අන්තිමේ නඩු හබ වලට හිටන් අපි පටලවුන.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ape patthe sure ma ekek innava. Top ekata vade karai. Ekama problem eka u ganu perethayek. Oyalage gedhara lassana gahanu aya innavanam, u apahu yana kota yanne, ema gahanu ayawath vasi karagena gurukam karala. Gahanu ayath uge passenma yanava , idi kattai nul bolay vage.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කොඩිවින කරන්නේ යක්ෂයෝ බන්දලයි. එතකොට කොඩිවිනය කැපුවම මේ බන්දපු යක්ෂයෝ ආයි කරපු එවුන් ලගට එනවා පළිගන්න නැත්නම් කපන එකා return එවනවා පවුල් පිටින් විනාශ වෙන්න එතකොට උබලට තමයි බඩු බනිස් වෙන්නේ. ඒක නිසා කවදාවත් ඕවා කරන්න එපා ඕක කේස් වැඩ.
     
    May 3, 2014
    20
    4
    0
    නැකැත් රාල;16611198 said:
    උඹලගෙම ගේ ද?

    ඔව් මචන්. අපි පදිංචි වෙලා හිටපු ගේ. පස්සේ අපි 1996 එංගලන්තේ පදිංචියට ගියා. ඊට පස්සේ තමයි මේ වින්නැහිය සිද්ද උනේ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    යකඩයා;16611210 said:
    ඔව් මචන්. අපි පදිංචි වෙලා හිටපු ගේ. පස්සේ අපි 1996 එංගලන්තේ පදිංචියට ගියා. ඊට පස්සේ තමයි මේ වින්නැහිය සිද්ද උනේ.

    කොඩිවින නොකර ගෙවල් හිස් කරගන්න ක්‍රම නම් තියනවා.. ඒවා මේ වගේ තැන් වල කියා දෙන්න බෑ.. වැරදියට පාවිච්චි කරන්න පුලුවන් නිසා.. බලමු විෂ්වාස වන්ත කෙනෙක් හිටියොත් කියන්නම්:)
     
    Feb 28, 2010
    1,145
    26
    0
    අඩෝ මේ අලුතෙන් එන ඈයෝ එලකිරිය කනවා බං බලපං ජූනියර් මෙම්බර්ස්ලා නේ මේ විකාර ත්‍රෙඩ් දාන්නේ මමත් ජූනියර් ඉදලා තමා ආවෙ ඒත් මේ වගේ වැඩක් නැති මගුල් නම් දැම්මේ නෑ (වැඩකට ඇති ඒවා දැම්මෙත් නෑ හොදේ)
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සිරිපාල ගුරුනාන්සෙ,වතිල ගුරුන්නාන්සෙ,පතිරන ගුරුන්නාන්සෙ තමයි මං නං දන්න විදිහියට වැඩ කාරයෝ. අල්ලගන්න ටිකක් අමාරුයි වැඩ එනව හැමදාම වගේ