කොරියන් ඉන්න අය කියනවද????

කොරියන් ඉන්න අය කියනවද????

කොරියාවෙ ඉන්න අය කියනවද ඔයාල කරන ජොබ් මොනවද කියලා
මට දැන ගන්න ඔනෙ එව අමාරුද කියල
මමත් විබහගෙ ලියන්න ඉන්නෙ
පුලුවන් නම් photos දන්න පුලුවන්ද
එහෙ ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න ඔනෙද
විබහගෙට වැඩි ලකුනු ගත්තොත් ටිකක් හරි ලෙසි ජොබ් ලැබෙනවද
 
Last edited:
  • Like
Reactions: kasun_jayasiri
11330490_447912132052544_1333374422_n.jpg


11287188_447912198719204_1912364496_n.jpg



oya mage yaluwek waeda karana thanak
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කොරියන් කියන්නේ බාශාවක්, ජාතියක්.. උබ අහන්න ඔනේ කොරියාවේ ඉන්න අය කියලා