ඇත්තටම අපි ලෑස්තිද?
මේ යනවිදිහට එයි කියලා හිතෙනවා බන්.
ඉන්දියාවෙත් ඉන්නවනේ! කවුරු මොන බයිලා ගැහුවත් හැදෙන්නෑ හැදෙන්නෑ කියලා හැදුනොත් මොනවද කරන්න ඕනා කියලා හිතාගන්න බැරිවෙයි.
ඕක ඒතරං ඉක්මනට බෝවෙනවා!
කොහොමද එක පාරට පන් හයසීයක් මතු වුනොත්
අනෙක අපිට අනික් රටවල් ඒ වගේ වෙලාවල් වලදී කලා වගේ කරන්න ඕනදේ කරන්න තරං ඔය කොච්චර කිව්වත් බෑ!
බොරු බයිලා විතරයි!
අනේමන්දා බන්!!!