කොරෝනා

Lakmal8111

Member
Apr 28, 2021
4
1
3
කොරෝනා හැදුනේ අවුරුද්දෙන් පස්සේ නුවරඑළිය , කතරගම ගිය අයටයි ඒ අයගේ අශිතයන්ටයි ද ?

අප්‍රියෙල් 12 කාලේ අනුරාධපුරේ කොරෝනා තිබ්බා ද දැන් තියෙනවා ද ?

මම අනුරාධපුරේ ගියා ගෙදර කෙනක් එක්ක TVL එකක් අරන් මට ගැස්ට්‍රයිටිස් තියෙනවා හොදටම. බෙහෙත් බොනවා ගැස්ට්‍රයිටිස් නම් කමක් නෑ හිතට බයයි හොදටම මේ නිසා අහන්නේ මාත් එක්ක ගිය කෙනාටවත් TVL කාරයටවත් කිසි අවුලක් නෑ එක නිසා බයක් නෑ නේද ?
 
Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    කොරෝනා හැදුනේ අවුරුද්දෙන් පස්සේ නුවරඑළිය , කතරගම ගිය අයටයි ඒ අයගේ අශිතයන්ටයි ද ?

    අප්‍රියෙල් 12 කාලේ අනුරාධපුරේ කොරෝනා තිබ්බා ද දැන් තියෙනවා ද ?

    මම අනුරාධපුරේ ගියා ගෙදර කෙනක් එක්ක TVL එකක් අරන් මට ගැස්ට්‍රයිටිස් තියෙනවා හොදටම. බෙහෙත් බොනවා ගැස්ට්‍රයිටිස් නම් කමක් නෑ හිතට බයයි හොදටම මේ නිසා අහන්නේ මාත් එක්ක ගිය කෙනාටවත් TVL කාරයටවත් කිසි අවුලක් නෑ එක නිසා බයක් නෑ නේද ?
    අවධානයෙන් හිටපං
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පමුනුවෙ රෙදිගත්ත අයට,
    පමුනුව ලොක්ඩවුන්.

    අවුරුදු පාටි දාපු අයට.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    ශැක නම් කෝකටත් කියලා PCR එකක් කරගනින්. Negative උනත් මොකෝ හිතට සැටිස් නම්... :yes: :yes:
     
    Lakmal8111

    Member
    Apr 28, 2021
    4
    1
    3
    ශැක නම් කෝකටත් කියලා PCR එකක් කරගනින්. Negative උනත් මොකෝ හිතට සැටිස් නම්... :yes: :yes:
    කොහොමද කරන්නේ කොහේට ද යන්නේ ? අර කුර ගහනකොට අමාරු ද ?