බණ්ඩාරනායක දෙමළ භාෂාවට විශේෂ වරප්‍රසාද වගයක් දුන්නා බිල් එකක් පාස් කරල එකාලේ,දෙමළ බහුතරය ඉන්න පලාත් වලට බල පාන විදියටඔතන කියල තියෙන්නෙ අද්‍යාපන ක්‍රමය ගැඅන නෙමෙයි . රජ්‍ය සේවය ගැන . රටක රාජ්‍ය භාශාව ඒ රටේ මිනිස්සුන්ට තේරෙන එකක් වෙන්න ඕනෙ .අනෙක තවමත් ලන්කාවෙ සමහර නඩු අහන්නෙ ඉන්ස්‍රීසියෙන්,අන්න ඒවා වෙනස් වෙන්න ඕනේ .බන්ඩාරනායක සින්හල විතරක් ගෙනාපූ එක වැරදියි , හැබැයි පස්සෙ හරි ඒක නිවරදි වෙලා දෙමලත් අද සින්හල වගේම පිලිගන්නවනෙ.
