කොවිඩ් වැක්සින් එක ගන්නද??? එපාද???

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ගහපන් 2 dose එක පොඩ්ඩක් අමාරැයි
    එච්චරයි
    70+ සමහර දුර්වල අයට ගහන්නේ නෑ
    අපේ මාමා කාරයෙක්ට ආපහු එවලා
    බෑ කියලා
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    masa 4kin mokakda ban wenne ?

    api ipadenakotama ehenam hena godak vaccine gahala tiyenne ban, ewath ehema thama oya kiyana widiyata ehenam, polio, BCG arawa mewa hama magulakma
    ------ Post added on Jul 13, 2021 at 9:14 PM
    polio, BCG ekka me vaccine compare karanna epa yako. ewa awurudu ganak test karala awurudu ganak minissunta gahpuwa. meka a tharamata test karapu ekak neme
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ඔන්න මොඩර්න ලක්ෂ 15ක් සිකුරාදා එනවලු...
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    දිගටම ගෙට වෙලා ඉන්න පුලුවන් නම් පොඩ්ඩක්වත් expose වෙන්නෙ නැතුව, ඕක විදගන්න ඕනි වෙන එකක් නෑ. :yes:
    සමන්‍යෙන් එන්නතක් හරියට ටෙස්ට් කරල එලියට දාන අවුරුදු කීපයක් යනව, ඒත් side-effects නැතිම එකක් එලියට එන්ව කියල කියන්න බෑ.
    මේ වෙලාවෙ තියෙන Option වලින් හොදම දේ තමයි, vaccine එක. :rolleyes:
     
    • Like
    Reactions: DevilRox

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මටත් office එකෙන් දෙපාරක්ම කිවුවා ඔක්කොම arrange කරල දෙන්නම් ගහගන්න කියලා. මන් තාම ගැහුවෙ නෑ.
    මම ඔය මගුල නොගහන්න හේතු:

    1) හැම තැනම දෙන්නෙ chinese sinopharm. ඕක ගැන කිසිම විස්වාසයක් නෑ මට. එකක් ඔය මගුල chinese නිසා, අනිත් එක international media ගොඩක් කියන්නේ ඕක useless කියලා.
    2) දැන් හදිස්සි වෙලා sinopharm ගැහුවට පස්සෙ කාලෙක pfiser, astrazeneca වගේ හොද වැක්සීන් දුන්නොතින් ඒක ගහන්න තියන chance එකත් නැති වෙනවා.
    3) ඔය මගුල් එකක් වත් තවම 100% verify කරල නෑ side effects ගැන. නිකන් පොලිම් පැනගෙන හදිස්සියේ ගහගෙන පස්සෙ විදවන්න ඕන නෑ. ටිකක් කල් බලල අනිත් උන්ට අවුලක් නැත්තම් ගහන්න පුලුවන්.
    4) රටේ හැම එකාම විදගෙන ආන්ඩුව කියන විදියට රටේම කොරෝන ඉවර වෙනවා නම් මට හැදෙන්න විදියක් නෑනේ. අනිත් හැමා එකාම ගහගත්ත දෙන්. මන් ඉන්නවා. (මේක පොඩි ගොන් කතාවක් වෙන්න පුලුවන්.. ඒත් කරන්නන් වාලෙ කරල අවදානමක් ගන්නවට වැඩිය මගෙ මතේ හොදයි.)

    හැබැයි pfiser, astrazeneca, ස්පුට්නික් වගේ එකක් දෙනවා නම් හිතල බලනවා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මමත් බෙහෙත ගැහුවෙ නැත්තෙ මේ හේතු ටික නිසා බන්. අපේ office එකේ කට්ටියටත් විද්ද last week..

    අත්‍යාවශ්‍යම උනොත් මම පස්සෙ බෙහෙත විදගන්නව බන්.. දැනට මම පරිස්සම් වෙනව.
     
    • Like
    Reactions: DevilRox

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    හැබැයි pfiser, astrazeneca, ස්පුට්නික් වගේ එකක් දෙනවා නම් හිතල බලනවා.
    මේව ශුවර් ද?
    හැමෝම මේකෙදි Lab rats ල තමයි බන්. උබ කියන විදියෙ සාර්තක එකක් එන්න ටහව අවුරුදු 10ක් වත් යයි.
     
    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    මටත් office එකෙන් දෙපාරක්ම කිවුවා ඔක්කොම arrange කරල දෙන්නම් ගහගන්න කියලා. මන් තාම ගැහුවෙ නෑ.
    මම ඔය මගුල නොගහන්න හේතු:

    1) හැම තැනම දෙන්නෙ chinese sinopharm. ඕක ගැන කිසිම විස්වාසයක් නෑ මට. එකක් ඔය මගුල chinese නිසා, අනිත් එක international media ගොඩක් කියන්නේ ඕක useless කියලා.
    2) දැන් හදිස්සි වෙලා sinopharm ගැහුවට පස්සෙ කාලෙක pfiser, astrazeneca වගේ හොද වැක්සීන් දුන්නොතින් ඒක ගහන්න තියන chance එකත් නැති වෙනවා.
    3) ඔය මගුල් එකක් වත් තවම 100% verify කරල නෑ side effects ගැන. නිකන් පොලිම් පැනගෙන හදිස්සියේ ගහගෙන පස්සෙ විදවන්න ඕන නෑ. ටිකක් කල් බලල අනිත් උන්ට අවුලක් නැත්තම් ගහන්න පුලුවන්.
    4) රටේ හැම එකාම විදගෙන ආන්ඩුව කියන විදියට රටේම කොරෝන ඉවර වෙනවා නම් මට හැදෙන්න විදියක් නෑනේ. අනිත් හැමා එකාම ගහගත්ත දෙන්. මන් ඉන්නවා. (මේක පොඩි ගොන් කතාවක් වෙන්න පුලුවන්.. ඒත් කරන්නන් වාලෙ කරල අවදානමක් ගන්නවට වැඩිය මගෙ මතේ හොදයි.)

    හැබැයි pfiser, astrazeneca, ස්පුට්නික් වගේ එකක් දෙනවා නම් හිතල බලනවා.
    aha Eka hodai ban

    මේව ශුවර් ද?
    හැමෝම මේකෙදි Lab rats ල තමයි බන්. උබ කියන විදියෙ සාර්තක එකක් එන්න ටහව අවුරුදු 10ක් වත් යයි.
    ow ekanm aththa ban
    ------ Post added on Jul 13, 2021 at 9:37 PM
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    masa 4kin mokakda ban wenne ?

    api ipadenakotama ehenam hena godak vaccine gahala tiyenne ban, ewath ehema thama oya kiyana widiyata ehenam, polio, BCG arawa mewa hama magulakma
    ------ Post added on Jul 13, 2021 at 9:14 PM
    ow neda bn ekath aththa thamai
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    chinese sinopharm ගැන නම් දන්නේ නැහැ

    chinese Sinovac (CoronaVac) නම් ගහපු අයට හැදෙනවා කියලා දැක්කා ගොඩක් තැන් වල..
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    මටත් office එකෙන් දෙපාරක්ම කිවුවා ඔක්කොම arrange කරල දෙන්නම් ගහගන්න කියලා. මන් තාම ගැහුවෙ නෑ.
    මම ඔය මගුල නොගහන්න හේතු:

    1) හැම තැනම දෙන්නෙ chinese sinopharm. ඕක ගැන කිසිම විස්වාසයක් නෑ මට. එකක් ඔය මගුල chinese නිසා, අනිත් එක international media ගොඩක් කියන්නේ ඕක useless කියලා.
    2) දැන් හදිස්සි වෙලා sinopharm ගැහුවට පස්සෙ කාලෙක pfiser, astrazeneca වගේ හොද වැක්සීන් දුන්නොතින් ඒක ගහන්න තියන chance එකත් නැති වෙනවා.
    3) ඔය මගුල් එකක් වත් තවම 100% verify කරල නෑ side effects ගැන. නිකන් පොලිම් පැනගෙන හදිස්සියේ ගහගෙන පස්සෙ විදවන්න ඕන නෑ. ටිකක් කල් බලල අනිත් උන්ට අවුලක් නැත්තම් ගහන්න පුලුවන්.
    4) රටේ හැම එකාම විදගෙන ආන්ඩුව කියන විදියට රටේම කොරෝන ඉවර වෙනවා නම් මට හැදෙන්න විදියක් නෑනේ. අනිත් හැමා එකාම ගහගත්ත දෙන්. මන් ඉන්නවා. (මේක පොඩි ගොන් කතාවක් වෙන්න පුලුවන්.. ඒත් කරන්නන් වාලෙ කරල අවදානමක් ගන්නවට වැඩිය මගෙ මතේ හොදයි.)

    හැබැයි pfiser, astrazeneca, ස්පුට්නික් වගේ එකක් දෙනවා නම් හිතල බලනවා.
    1) උඹ මේක ටයිප් කරන්න ගත්ත ‍ඩිවයිස් එක ඇමරිකාවේ හැදුවා කියලද හිතන්නේ, කැමති උනත් අකමැති උනත් දැන් වැඩි හරියක් Made in China තමයි. ඇමරිකන් මෙඩිකල් ජර්නි එකකින්ම ඒක 70 % විතර සාර්ථකයි කියලා කියලා තියෙනවා කියලා දැක්කා. ජර්නල් එක නම් දැක්කේ නෑ, කියලා තියෙන්නේ ඇමරිකන් ජර්නල් එකක් අරාබි රටවල් කීපයක ඩේටා පාවිච්චි කරලා. WHO එකේ උනුත් දෙන හැමදේම ඇපෘ කරනවා වෙන්නත් බෑනේ නෙද ?
    2) හොදම මිනිහෙක් හම්බ වෙනකම් ගෙවල් වලට නාකි වෙන ගෑනු දැකලා තියෙනවද
    3) 100% verify කරන්න කොහොමත් බැහැනේ, උඹට සැටිස් ගාණට ඩේටා එකතු කරගන්න නම් අවුරුදු 10 ක් 15 ක් වත් යාවි
    4) Vaccine එක ගැහුවා කියලා ඕක බෝ නොවී තියෙන් නෑ. වෙන්නේ හැදුනාම ගොඩක් අමාරු වෙන එක සෑහෙන අඩු වෙන එකයි, මැරෙන්න තියෙන චාන්ස් එක ඊටත් වඩා අඩු වෙන එකයි. හැදුනා කියන්නේ බෝ වෙන්න පුළුවන් චාන්ස් එකක් යම් මට්ටමක තියෙනවා. ඒ කියන්නේ ඕක විදලා යාළුවෙක් ඉන්න පුළුවන් කිසිම අමාරුවක් නැතිව, උගෙන් උඹට හැදිලා උඹ මැරිලා යන්නත් පුළූවන්.

    මේ හැම එකෙන්ම එන ඔක්කොම අතුරු ආබාධ, එතකොට ඒකෙන් ලැබෙන ආරක්ෂාව තියෙන්නේ කොච්චර කාලයක්ද වාගේ දේවල් හරියටම කියන්න තියෙන ඩේටා තාම අඩු හින්දා රිස්ක් එකක් තියෙනවා. ඒත් ඒ ‍රිස්ක් එක වැක්සීන් එක නැතිව ඉන්න එක තරම්ම ‍රිස්ක් එකක්ද කියන එකයි හිතලා බලන්න ඕන.

    මම sinopharm ගහගෙන ඉන්නේ පොඩි ඔළුවේ කැක්කුමක්වත් ආවේ නෑ හැබැයි එක ඩෝස් එකකදීවත්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,968
    113
    මටත් office එකෙන් දෙපාරක්ම කිවුවා ඔක්කොම arrange කරල දෙන්නම් ගහගන්න කියලා. මන් තාම ගැහුවෙ නෑ.
    මම ඔය මගුල නොගහන්න හේතු:

    1) හැම තැනම දෙන්නෙ chinese sinopharm. ඕක ගැන කිසිම විස්වාසයක් නෑ මට. එකක් ඔය මගුල chinese නිසා, අනිත් එක international media ගොඩක් කියන්නේ ඕක useless කියලා.
    Global politics gena poddak therun ganin ban. American karayo kawadada Chinese karayek ge dekata hondai kiwwe. Un Sputnik ekatat mulin kiwwe boru kiyalane. Unge tika sell karagattata passe tamai ekat pili gatte. Balapan a unata China tamai Covid hondatama control karala tiyenne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    වැක්සින් එක ගහගනින් එත් ඕක ගැහුවා කියල පරණ විදිහට ඉන්න නං බෑ අනිවා ආරක්ෂා වෙන්න ඕන විශේෂෙන් ඔය සිනොපාර්ම් එක ගොඩක්ම සාර්ථක නෑ එකයි. එහෙම කියල ඕක නොගහ ඉන්න එපා ලැබෙන මුල් පාරෙන් මොකක්හරි එකක් ගහගනින් කොයි එක ගැහුවත් අවරුදු 1-2 ගිහිං තව එකක් ගහන්න වෙනවනෙ
     
    Last edited:
    • Like
    Reactions: castellain

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Global politics gena poddak therun ganin ban. American karayo kawadada Chinese karayek ge dekata hondai kiwwe. Un Sputnik ekatat mulin kiwwe boru kiyalane. Unge tika sell karagattata passe tamai ekat pili gatte. Balapan a unata China tamai Covid hondatama control karala tiyenne.
    උන් vaccine එන්නත් කලින් control කලේ :P උන්ගේ නීති බලපන්....මිනිස්සු හැසිරෙන විදිය බලපන්...
     
    • Like
    Reactions: tharinduncc

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන්ලා වෙනදා වගේ උබලගෙන් උපදෙසක් ගන්න තමයි මම ආවේ මොක්ද ලග ඉන්න අය ඔෆිස් වල අය එක එක උත්තර දෙනවා මේ ගැන හරියට බැලුවොත් කොට උඩ ඉන්නෙ මම මේ දවස්වල :baffled:

    පර්ශනය මේකයි මේ දවස්වල වැක්සින් කරනවා නේ කොරොනා වලට ඒ වැක්සින් එක ගන්නද එපාද කියලා පර්ශනයක ඉන්නේ සමහර අය කියනවා ගහාගන්න එක හොදයි කියලා සමහර අය ගහන්න එපා කියනවා උබලා මොකද කියන්නේ වැක්සින් එක ගන්න එක හොදයිද නැත්නම් තව ටිකක බලනවද / නොගෙන ඉන්නවද මට වයස 31යි
    එපා. සුවධරණි ගහපන් ඉදලා හිටලා...