polio, BCG ekka me vaccine compare karanna epa yako. ewa awurudu ganak test karala awurudu ganak minissunta gahpuwa. meka a tharamata test karapu ekak nememasa 4kin mokakda ban wenne ?
api ipadenakotama ehenam hena godak vaccine gahala tiyenne ban, ewath ehema thama oya kiyana widiyata ehenam, polio, BCG arawa mewa hama magulakma
------ Post added on Jul 13, 2021 at 9:14 PM
Natural antibodies tiyenne masa 6k kiyala thamai doca kiuwe vaccine ekata wada eka sarthakaiමාස 4කින් මොකෝ බං වෙන්නෙ?
මටත් office එකෙන් දෙපාරක්ම කිවුවා ඔක්කොම arrange කරල දෙන්නම් ගහගන්න කියලා. මන් තාම ගැහුවෙ නෑ.
මම ඔය මගුල නොගහන්න හේතු:
1) හැම තැනම දෙන්නෙ chinese sinopharm. ඕක ගැන කිසිම විස්වාසයක් නෑ මට. එකක් ඔය මගුල chinese නිසා, අනිත් එක international media ගොඩක් කියන්නේ ඕක useless කියලා.
2) දැන් හදිස්සි වෙලා sinopharm ගැහුවට පස්සෙ කාලෙක pfiser, astrazeneca වගේ හොද වැක්සීන් දුන්නොතින් ඒක ගහන්න තියන chance එකත් නැති වෙනවා.
3) ඔය මගුල් එකක් වත් තවම 100% verify කරල නෑ side effects ගැන. නිකන් පොලිම් පැනගෙන හදිස්සියේ ගහගෙන පස්සෙ විදවන්න ඕන නෑ. ටිකක් කල් බලල අනිත් උන්ට අවුලක් නැත්තම් ගහන්න පුලුවන්.
4) රටේ හැම එකාම විදගෙන ආන්ඩුව කියන විදියට රටේම කොරෝන ඉවර වෙනවා නම් මට හැදෙන්න විදියක් නෑනේ. අනිත් හැමා එකාම ගහගත්ත දෙන්. මන් ඉන්නවා. (මේක පොඩි ගොන් කතාවක් වෙන්න පුලුවන්.. ඒත් කරන්නන් වාලෙ කරල අවදානමක් ගන්නවට වැඩිය මගෙ මතේ හොදයි.)
හැබැයි pfiser, astrazeneca, ස්පුට්නික් වගේ එකක් දෙනවා නම් හිතල බලනවා.
මේව ශුවර් ද?හැබැයි pfiser, astrazeneca, ස්පුට්නික් වගේ එකක් දෙනවා නම් හිතල බලනවා.
aha Eka hodai banමටත් office එකෙන් දෙපාරක්ම කිවුවා ඔක්කොම arrange කරල දෙන්නම් ගහගන්න කියලා. මන් තාම ගැහුවෙ නෑ.
මම ඔය මගුල නොගහන්න හේතු:
1) හැම තැනම දෙන්නෙ chinese sinopharm. ඕක ගැන කිසිම විස්වාසයක් නෑ මට. එකක් ඔය මගුල chinese නිසා, අනිත් එක international media ගොඩක් කියන්නේ ඕක useless කියලා.
2) දැන් හදිස්සි වෙලා sinopharm ගැහුවට පස්සෙ කාලෙක pfiser, astrazeneca වගේ හොද වැක්සීන් දුන්නොතින් ඒක ගහන්න තියන chance එකත් නැති වෙනවා.
3) ඔය මගුල් එකක් වත් තවම 100% verify කරල නෑ side effects ගැන. නිකන් පොලිම් පැනගෙන හදිස්සියේ ගහගෙන පස්සෙ විදවන්න ඕන නෑ. ටිකක් කල් බලල අනිත් උන්ට අවුලක් නැත්තම් ගහන්න පුලුවන්.
4) රටේ හැම එකාම විදගෙන ආන්ඩුව කියන විදියට රටේම කොරෝන ඉවර වෙනවා නම් මට හැදෙන්න විදියක් නෑනේ. අනිත් හැමා එකාම ගහගත්ත දෙන්. මන් ඉන්නවා. (මේක පොඩි ගොන් කතාවක් වෙන්න පුලුවන්.. ඒත් කරන්නන් වාලෙ කරල අවදානමක් ගන්නවට වැඩිය මගෙ මතේ හොදයි.)
හැබැයි pfiser, astrazeneca, ස්පුට්නික් වගේ එකක් දෙනවා නම් හිතල බලනවා.
ow ekanm aththa banමේව ශුවර් ද?
හැමෝම මේකෙදි Lab rats ල තමයි බන්. උබ කියන විදියෙ සාර්තක එකක් එන්න ටහව අවුරුදු 10ක් වත් යයි.
ow neda bn ekath aththa thamaimasa 4kin mokakda ban wenne ?
api ipadenakotama ehenam hena godak vaccine gahala tiyenne ban, ewath ehema thama oya kiyana widiyata ehenam, polio, BCG arawa mewa hama magulakma
------ Post added on Jul 13, 2021 at 9:14 PM
1) උඹ මේක ටයිප් කරන්න ගත්ත ඩිවයිස් එක ඇමරිකාවේ හැදුවා කියලද හිතන්නේ, කැමති උනත් අකමැති උනත් දැන් වැඩි හරියක් Made in China තමයි. ඇමරිකන් මෙඩිකල් ජර්නි එකකින්ම ඒක 70 % විතර සාර්ථකයි කියලා කියලා තියෙනවා කියලා දැක්කා. ජර්නල් එක නම් දැක්කේ නෑ, කියලා තියෙන්නේ ඇමරිකන් ජර්නල් එකක් අරාබි රටවල් කීපයක ඩේටා පාවිච්චි කරලා. WHO එකේ උනුත් දෙන හැමදේම ඇපෘ කරනවා වෙන්නත් බෑනේ නෙද ?මටත් office එකෙන් දෙපාරක්ම කිවුවා ඔක්කොම arrange කරල දෙන්නම් ගහගන්න කියලා. මන් තාම ගැහුවෙ නෑ.
මම ඔය මගුල නොගහන්න හේතු:
1) හැම තැනම දෙන්නෙ chinese sinopharm. ඕක ගැන කිසිම විස්වාසයක් නෑ මට. එකක් ඔය මගුල chinese නිසා, අනිත් එක international media ගොඩක් කියන්නේ ඕක useless කියලා.
2) දැන් හදිස්සි වෙලා sinopharm ගැහුවට පස්සෙ කාලෙක pfiser, astrazeneca වගේ හොද වැක්සීන් දුන්නොතින් ඒක ගහන්න තියන chance එකත් නැති වෙනවා.
3) ඔය මගුල් එකක් වත් තවම 100% verify කරල නෑ side effects ගැන. නිකන් පොලිම් පැනගෙන හදිස්සියේ ගහගෙන පස්සෙ විදවන්න ඕන නෑ. ටිකක් කල් බලල අනිත් උන්ට අවුලක් නැත්තම් ගහන්න පුලුවන්.
4) රටේ හැම එකාම විදගෙන ආන්ඩුව කියන විදියට රටේම කොරෝන ඉවර වෙනවා නම් මට හැදෙන්න විදියක් නෑනේ. අනිත් හැමා එකාම ගහගත්ත දෙන්. මන් ඉන්නවා. (මේක පොඩි ගොන් කතාවක් වෙන්න පුලුවන්.. ඒත් කරන්නන් වාලෙ කරල අවදානමක් ගන්නවට වැඩිය මගෙ මතේ හොදයි.)
හැබැයි pfiser, astrazeneca, ස්පුට්නික් වගේ එකක් දෙනවා නම් හිතල බලනවා.
Global politics gena poddak therun ganin ban. American karayo kawadada Chinese karayek ge dekata hondai kiwwe. Un Sputnik ekatat mulin kiwwe boru kiyalane. Unge tika sell karagattata passe tamai ekat pili gatte. Balapan a unata China tamai Covid hondatama control karala tiyenne.මටත් office එකෙන් දෙපාරක්ම කිවුවා ඔක්කොම arrange කරල දෙන්නම් ගහගන්න කියලා. මන් තාම ගැහුවෙ නෑ.
මම ඔය මගුල නොගහන්න හේතු:
1) හැම තැනම දෙන්නෙ chinese sinopharm. ඕක ගැන කිසිම විස්වාසයක් නෑ මට. එකක් ඔය මගුල chinese නිසා, අනිත් එක international media ගොඩක් කියන්නේ ඕක useless කියලා.
උන් vaccine එන්නත් කලින් control කලේGlobal politics gena poddak therun ganin ban. American karayo kawadada Chinese karayek ge dekata hondai kiwwe. Un Sputnik ekatat mulin kiwwe boru kiyalane. Unge tika sell karagattata passe tamai ekat pili gatte. Balapan a unata China tamai Covid hondatama control karala tiyenne.
උන්ගේ නීති බලපන්....මිනිස්සු හැසිරෙන විදිය බලපන්...එපා. සුවධරණි ගහපන් ඉදලා හිටලා...මචන්ලා වෙනදා වගේ උබලගෙන් උපදෙසක් ගන්න තමයි මම ආවේ මොක්ද ලග ඉන්න අය ඔෆිස් වල අය එක එක උත්තර දෙනවා මේ ගැන හරියට බැලුවොත් කොට උඩ ඉන්නෙ මම මේ දවස්වල
පර්ශනය මේකයි මේ දවස්වල වැක්සින් කරනවා නේ කොරොනා වලට ඒ වැක්සින් එක ගන්නද එපාද කියලා පර්ශනයක ඉන්නේ සමහර අය කියනවා ගහාගන්න එක හොදයි කියලා සමහර අය ගහන්න එපා කියනවා උබලා මොකද කියන්නේ වැක්සින් එක ගන්න එක හොදයිද නැත්නම් තව ටිකක බලනවද / නොගෙන ඉන්නවද මට වයස 31යි