ලබන මාසේ මුල් සතියේ කෝච්චියේ අනුරාධපුරේ යන්න ඉන්නේ. මමයි නෝනයි පුතයි මාමයි නැන්දයි. 1.30ට කුරුණෑගලින් තියන කෝච්චියේ යනවා මෙහෙන්. 6.30ට කෝච්චිය එහාට යනවා. රුවන්වැලිසෑය, ශ්රී මහා බෝධිය බලලා කෑම්ප් එකට යනවා. කෑම්ප් එකේ මගේ යාලුවෙක් ඉන්නවා. පොර Accommodation දෙනවා. පහුවදා අටමස්ථානෙ ඇවිදින්නයි, මිහින්තලේ පැත්තේ යන්නයි පොඩි වාහනයක් සෙට් කරගන්න ඕන. පොඩි කාර් එකක් හරි වෑන් එකක් හරි 4කට යන්න පුලුවන්. කන්ටැක්ට් එකක් තියනවා නම් දාන්න. සෙනසුරාදා දවසක් සෙට් වෙන්නේ. ඉරිදට අපි ආපහු එනවා.