කෝච්චියේ අනුරාධපුරේ යන්නයි ඇවිදින්නයි

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    ලබන මාසේ මුල් සතියේ කෝච්චියේ අනුරාධපුරේ යන්න ඉන්නේ. මමයි නෝනයි පුතයි මාමයි නැන්දයි. 1.30ට කුරුණෑගලින් තියන කෝච්චියේ යනවා මෙහෙන්. 6.30ට කෝච්චිය එහාට යනවා. රුවන්වැලිසෑය, ශ්‍රී මහා බෝධිය බලලා කෑම්ප් එකට යනවා. කෑම්ප් එකේ මගේ යාලුවෙක් ඉන්නවා. පොර Accommodation දෙනවා. පහුවදා අටමස්ථානෙ ඇවිදින්නයි, මිහින්තලේ පැත්තේ යන්නයි පොඩි වාහනයක් සෙට් කරගන්න ඕන. පොඩි කාර් එකක් හරි වෑන් එකක් හරි 4කට යන්න පුලුවන්. කන්ටැක්ට් එකක් තියනවා නම් දාන්න. සෙනසුරාදා දවසක් සෙට් වෙන්නේ. ඉරිදට අපි ආපහු එනවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    බම්ප්

    මන් මෙ නිකමට කියන්නෙ

    අටමස්තානෙ, මිහින්තලෙ දවල් යන්න එපා
    දවස සෙශන් 2කට කඩාගනින්

    උදෙ 6-10
    ආයෙ හවස 4න් පස්සෙ වගෙ

    එතකොට උදෙ ඉන්න තැනින් අවිල්ල 10 වෙනකන් වන්දනාවෙ ගිහිල්ල, ආයෙ ඉන්න තැනට යනව
    ඊලගට කාල, ආයෙ හවස 3-4ට ආයෙ වන්දනාවෙ යනවා රෑ වෙනකන්

    12-1-2ට මිහින්තලෙ , වටවන්දානාවෙ යනව කියන්නෙ වයසක උන්දැලට, පොඩි එවුන්ට සාපයක් තමයි
    සේරම නැට්ටටම රත්වෙල තියෙන්නෙ,

    --

    ( මෙතන කව්ෘවත් නැත්නන් )
    යාලුවටම කීව නන් හරි උන් දන්න වාහනයක් තියාන්ව නන් සෙට් කරල දෙන්න කියල.
    සාදාරන ගානකට ඇති, වටවන්දානාවෙ නන් ඔක්කොම ලග තියෙන්නෙ, කිමි 10-12ක් ඔක්කොම වගෙ.
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63

    agreed
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,352
    113
    https://www.sscabservice.lk/ Recommended.

    =
    මන් මෙ නිකමට කියන්නෙ

    අටමස්තානෙ, මිහින්තලෙ දවල් යන්න එපා
    දවස සෙශන් 2කට කඩාගනින්

    උදෙ 6-10
    ආයෙ හවස 4න් පස්සෙ වගෙ

    එතකොට උදෙ ඉන්න තැනින් අවිල්ල 10 වෙනකන් වන්දනාවෙ ගිහිල්ල, ආයෙ ඉන්න තැනට යනව
    ඊලගට කාල, ආයෙ හවස 3-4ට ආයෙ වන්දනාවෙ යනවා රෑ වෙනකන්

    12-1-2ට මිහින්තලෙ , වටවන්දානාවෙ යනව කියන්නෙ වයසක උන්දැලට, පොඩි එවුන්ට සාපයක් තමයි
    සේරම නැට්ටටම රත්වෙල තියෙන්නෙ,
    Yep, agreed.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    බම්ප්

    මන් මෙ නිකමට කියන්නෙ

    අටමස්තානෙ, මිහින්තලෙ දවල් යන්න එපා
    දවස සෙශන් 2කට කඩාගනින්

    උදෙ 6-10
    ආයෙ හවස 4න් පස්සෙ වගෙ

    එතකොට උදෙ ඉන්න තැනින් අවිල්ල 10 වෙනකන් වන්දනාවෙ ගිහිල්ල, ආයෙ ඉන්න තැනට යනව
    ඊලගට කාල, ආයෙ හවස 3-4ට ආයෙ වන්දනාවෙ යනවා රෑ වෙනකන්

    12-1-2ට මිහින්තලෙ , වටවන්දානාවෙ යනව කියන්නෙ වයසක උන්දැලට, පොඩි එවුන්ට සාපයක් තමයි
    සේරම නැට්ටටම රත්වෙල තියෙන්නෙ,

    --

    ( මෙතන කව්ෘවත් නැත්නන් )
    යාලුවටම කීව නන් හරි උන් දන්න වාහනයක් තියාන්ව නන් සෙට් කරල දෙන්න කියල.
    සාදාරන ගානකට ඇති, වටවන්දානාවෙ නන් ඔක්කොම ලග තියෙන්නෙ, කිමි 10-12ක් ඔක්කොම වගෙ.
    SS Cabs -
    Atamasthanaya/MihintaleLKR 8500

    SS Cabs -
    Atamasthanaya/MihintaleLKR 8500
    ------ Post added on Aug 15, 2023 at 1:21 PM
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    බම්ප්

    මන් මෙ නිකමට කියන්නෙ

    අටමස්තානෙ, මිහින්තලෙ දවල් යන්න එපා
    දවස සෙශන් 2කට කඩාගනින්

    උදෙ 6-10
    ආයෙ හවස 4න් පස්සෙ වගෙ

    එතකොට උදෙ ඉන්න තැනින් අවිල්ල 10 වෙනකන් වන්දනාවෙ ගිහිල්ල, ආයෙ ඉන්න තැනට යනව
    ඊලගට කාල, ආයෙ හවස 3-4ට ආයෙ වන්දනාවෙ යනවා රෑ වෙනකන්

    12-1-2ට මිහින්තලෙ , වටවන්දානාවෙ යනව කියන්නෙ වයසක උන්දැලට, පොඩි එවුන්ට සාපයක් තමයි
    සේරම නැට්ටටම රත්වෙල තියෙන්නෙ,

    --

    ( මෙතන කව්ෘවත් නැත්නන් )
    යාලුවටම කීව නන් හරි උන් දන්න වාහනයක් තියාන්ව නන් සෙට් කරල දෙන්න කියල.
    සාදාරන ගානකට ඇති, වටවන්දානාවෙ නන් ඔක්කොම ලග තියෙන්නෙ, කිමි 10-12ක් ඔක්කොම වගෙ.
    වටේ යන බව්වෙක් ඉන්න එකේ වාසිය

    Happy Dog GIF by CONNECTED
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,594
    5,981
    113
    හෝම් ස්වීට් හෝම්
    බම්ප්

    මන් මෙ නිකමට කියන්නෙ

    අටමස්තානෙ, මිහින්තලෙ දවල් යන්න එපා
    දවස සෙශන් 2කට කඩාගනින්

    උදෙ 6-10
    ආයෙ හවස 4න් පස්සෙ වගෙ

    එතකොට උදෙ ඉන්න තැනින් අවිල්ල 10 වෙනකන් වන්දනාවෙ ගිහිල්ල, ආයෙ ඉන්න තැනට යනව
    ඊලගට කාල, ආයෙ හවස 3-4ට ආයෙ වන්දනාවෙ යනවා රෑ වෙනකන්

    12-1-2ට මිහින්තලෙ , වටවන්දානාවෙ යනව කියන්නෙ වයසක උන්දැලට, පොඩි එවුන්ට සාපයක් තමයි
    සේරම නැට්ටටම රත්වෙල තියෙන්නෙ,

    --

    ( මෙතන කව්ෘවත් නැත්නන් )
    යාලුවටම කීව නන් හරි උන් දන්න වාහනයක් තියාන්ව නන් සෙට් කරල දෙන්න කියල.
    සාදාරන ගානකට ඇති, වටවන්දානාවෙ නන් ඔක්කොම ලග තියෙන්නෙ, කිමි 10-12ක් ඔක්කොම වගෙ.
    ඔව් මලුව නිකං ගිනි පාගනවා වගේ දිවිල්ලක් තියෙන්නේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    sri maha bodiya gaawata nam VIP car park eke idan goniyak dala thiyenne digatama.... eeth godak rath wenawa bn wali... ruwanmali saya paththe nam godak dawasakin giye naa eka nisa ehe kohomada manda.... kawuru hari kiwwa hiru reno plastic grass carpet ekak ehetath dala thiyenne kiyala...

    ude 10 witara passe yanna amarui machan oya side eke.... mam august wala gihin thiyenawa... patta welunu gathiyak thiyenne.. puluwan taran night time eke travel karanna.. gedarin 1.30 nemei eeta kalin train eke hari gihin eheta land weyan... rest ekak ganin 4-5 wenakan... mee colombo walath gini gahanawa ..... A/pure hitha ganna puluwan athi ne... sri maha bodiya gaawata ree 10 wage wenakan inna denawa mam hithanne.. army eke yaluwek innawa nam porage contact ekakin wahanayak set karaganna ethakota ree jameta giyath ubalata safety eka hodai...
     
    • Like
    • Love
    Reactions: Solo Rider and NRTG

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ප්‍රධාන වන්දනා ස්ථාන වලට අමතරව ඇතුලට ඇතුලට වෙන්න මිනිස්සු යන්නෙම නැති හරිම වටිනා පැරණි ස්ථාන තියෙනවා බලන්න.

    මමත් එහෙ ඉන්නා කෙනෙක්‌ එක්ක දවසක් ගියා ඒවා බලන්න.

    සමහර විස්තර ඇහුවම හරිම පුදුමයි. ඉතිහාසය ගැන ලැදියාවක් තියෙනවා නං හොදයි. හැබැයි පොඩි ළමයි, වයසක අයට ඇවිදින්න අමාරු නිසා එහෙම එපා වෙයිද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    බම්ප්

    මන් මෙ නිකමට කියන්නෙ

    අටමස්තානෙ, මිහින්තලෙ දවල් යන්න එපා
    දවස සෙශන් 2කට කඩාගනින්

    උදෙ 6-10
    ආයෙ හවස 4න් පස්සෙ වගෙ

    එතකොට උදෙ ඉන්න තැනින් අවිල්ල 10 වෙනකන් වන්දනාවෙ ගිහිල්ල, ආයෙ ඉන්න තැනට යනව
    ඊලගට කාල, ආයෙ හවස 3-4ට ආයෙ වන්දනාවෙ යනවා රෑ වෙනකන්

    12-1-2ට මිහින්තලෙ , වටවන්දානාවෙ යනව කියන්නෙ වයසක උන්දැලට, පොඩි එවුන්ට සාපයක් තමයි
    සේරම නැට්ටටම රත්වෙල තියෙන්නෙ,

    --

    ( මෙතන කව්ෘවත් නැත්නන් )
    යාලුවටම කීව නන් හරි උන් දන්න වාහනයක් තියාන්ව නන් සෙට් කරල දෙන්න කියල.
    සාදාරන ගානකට ඇති, වටවන්දානාවෙ නන් ඔක්කොම ලග තියෙන්නෙ, කිමි 10-12ක් ඔක්කොම වගෙ.
    වයසක අයට කොන්දේ අමාරු වැඩි වෙනවා 1990 Hilux එකේ ගියාම. වයස මිනිස්සුන්ට හොඳ Suspension තියන car එකක් recommend කරපන් පුතේ මීට පස්සේ.

    PS: මෙය අපගෙ @Solo Rider මහතා 1990 Hilux ප්‍රවර්ධනය කිරීම සඳහා මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක්.
     
    • Love
    • Like
    Reactions: NRTG and Solo Rider