@kasun090354t මොකෝ කරන්නේ අඹේපුස්සේ ගෙවල් වල තණකොළ කපලා වත් බිල ගේවමු මචං 
උබ ඔය කියන්නේ කලින් බිල බන්... අලුත් එකෙන් ඔය ගාන එන්නේ නෑ නේ...866යි යුනිට් 90ද කොහෙද. ඩොමෙස්ටික්.
අලුත් බිල එන්නෙ මේ මාසෙ අන්තිමටනෙඋබ ඔය කියන්නේ කලින් බිල බන්... අලුත් එකෙන් ඔය ගාන එන්නේ නෑ නේ...
ela elaLECO එකේ app බං. අපිට connection එක තියෙන්නේ එකෙන්.
Ranil sir ge Light bill eka nedaඅද අව.
Units 81යි රු 2340ගානක්.
මන් ඉන්නේ ඉදිකිරීම් කියන එකේ. වෙනදා ඔය ගානට 1600-1700 වගේ එන්නේ. කොහොමත් මාසෙටම 2500 අයින් කරන්න වෙයි එකට.
අද අව.
Units 81යි රු 2340ගානක්.
මන් ඉන්නේ ඉදිකිරීම් කියන එකේ. වෙනදා ඔය ගානට 1600-1700 වගේ එන්නේ. කොහොමත් මාසෙටම 2500 අයින් කරන්න වෙයි එකට.
බිල් හදන එකට එච්චර දෙයක් බැරිව ඇති. Ceb app එක තමා update වෙලා නෑ. පරණ විදිහට cal වෙන්නේ.ලබන මාසේ මීට වැඩි වෙයි මම හිතන්නේ. සම්පූර්න මාසෙකට . අගෝ 10 ඉඳන් තමයි අලුත් rate Apply වෙන්නේ
රාණි මොනවා කරන්නද සර් ඇවිත් කොරල ගියට පස්සේ.Ranil sir ge Light bill eka neda
. bola 800-1000ta marenna hadanawaපොඩි උනත් යකෝ වැඩි උන එක අවුලක් නෑ කියලා කියන්නේ කොහොමද යකු.me dala tienne wadi una bill da ban? etakota 15000-20000k enne mata vitara da aluten wadi wela. bola 800-1000ta marenna hadanawa

හලෝ ජිනේ අලි express $2 හම්බ උනේ නැද්ද. ජිනෙගේ තල ගුලිය කලාවත් නිදාගනින් වැස්සේ.@kasun090354t මොකෝ කරන්නේ අඹේපුස්සේ ගෙවල් වල තණකොළ කපලා වත් බිල ගේවමු මචං![]()
කසුන් තණකොළ කපන ජොබ් එක නැගල යනවද ?
ආනේ ඔය බිල් ලියන එකාට එච්චර දෙයක් කරගන්න බෑ බාන්. අපරාදේ මිනිහා ගියානේ. නැත්තං අහගන්න තිබ්බා.මේ මාසේ බිල් එක අලුත් විදිහට දවස් 15 විතරයි
පරණ විදියට මුල් 15 හදලා තියෙන්නේ
දැන් සැපද......
දැන්වත් මිනිස්සු data මන්කොල්ලෙට කතා කරන්න ඕනා බන්... උන් ගණන් වැඩි කරනවා වෙලාවට කලාවට හැම එකේම.... ඒ උනාට සල්ලි දීල ගන්න දේ අපිට ලබන්නේ නෑ... දවල් ටයි රෑටයි කියලා data බෙදනවා.... අපි සල්ලි ගෙවන නිසා අපිට ඒ මුළු data කොටා එකම අපිට ඕන වෙලෙකට පාවිච්චි කරන්න බැරි නම් වැඩක් නැනේ... දැන් අලුත් ටැක්ස් එකත් එක්ක බලුවාම අපි ගෙවනවා ඩොලර් 10 විතර.... slt 90 gb පැක් එකට... නමුත් data අපිට ඕන විදියට නෑ... දවල් ට gb35....
