කෝ බලන්න ලයිට් බිල් ආපු අය.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Screenshot-20220905-121226.jpg
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැන්වත් මිනිස්සු data මන්කොල්ලෙට කතා කරන්න ඕනා බන්... උන් ගණන් වැඩි කරනවා වෙලාවට කලාවට හැම එකේම.... ඒ උනාට සල්ලි දීල ගන්න දේ අපිට ලබන්නේ නෑ... දවල් ටයි රෑටයි කියලා data බෙදනවා.... අපි සල්ලි ගෙවන නිසා අපිට ඒ මුළු data කොටා එකම අපිට ඕන වෙලෙකට පාවිච්චි කරන්න බැරි නම් වැඩක් නැනේ... දැන් අලුත් ටැක්ස් එකත් එක්ක බලුවාම අපි ගෙවනවා ඩොලර් 10 විතර.... slt 90 gb පැක් එකට... නමුත් data අපිට ඕන විදියට නෑ... දවල් ට gb35....
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අද අව.

    Units 81යි රු 2340ගානක්.
    මන් ඉන්නේ ඉදිකිරීම් කියන එකේ. වෙනදා ඔය ගානට 1600-1700 වගේ එන්නේ. කොහොමත් මාසෙටම 2500 අයින් කරන්න වෙයි එකට.
    Ranil sir ge Light bill eka neda
     
    • Haha
    Reactions: kasun090354t

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    අද අව.

    Units 81යි රු 2340ගානක්.
    මන් ඉන්නේ ඉදිකිරීම් කියන එකේ. වෙනදා ඔය ගානට 1600-1700 වගේ එන්නේ. කොහොමත් මාසෙටම 2500 අයින් කරන්න වෙයි එකට.

    ලබන මාසේ මීට වැඩි වෙයි මම හිතන්නේ. සම්පූර්න මාසෙකට . අගෝ 10 ඉඳන් තමයි අලුත් rate Apply වෙන්නේ
     
    • Wow
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ලබන මාසේ මීට වැඩි වෙයි මම හිතන්නේ. සම්පූර්න මාසෙකට . අගෝ 10 ඉඳන් තමයි අලුත් rate Apply වෙන්නේ
    බිල් හදන එකට එච්චර දෙයක් බැරිව ඇති. Ceb app එක තමා update වෙලා නෑ. පරණ විදිහට cal වෙන්නේ.

    Ranil sir ge Light bill eka neda
    රාණි මොනවා කරන්නද සර් ඇවිත් කොරල ගියට පස්සේ.
    ------ Post added on Sep 5, 2022 at 2:06 PM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    me dala tienne wadi una bill da ban? etakota 15000-20000k enne mata vitara da aluten wadi wela :( . bola 800-1000ta marenna hadanawa
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    me dala tienne wadi una bill da ban? etakota 15000-20000k enne mata vitara da aluten wadi wela :( . bola 800-1000ta marenna hadanawa
    පොඩි උනත් යකෝ වැඩි උන එක අවුලක් නෑ කියලා කියන්නේ කොහොමද යකු. :lol:

    @kasun090354t මොකෝ කරන්නේ අඹේපුස්සේ ගෙවල් වල තණකොළ කපලා වත් බිල ගේවමු මචං 🤣
    හලෝ ජිනේ අලි express $2 හම්බ උනේ නැද්ද. ජිනෙගේ තල ගුලිය කලාවත් නිදාගනින් වැස්සේ.
    ------ Post added on Sep 5, 2022 at 2:13 PM

    කසුන් තණකොළ කපන ජොබ් එක නැගල යනවද ?

    රට පැනලා දේමලුන්ගේ වතුවල තණකොළ කපනවා තරම් නම් නෑ. @SLK_sri අපි හිතුවේ මූ ඇපල් කඩනවා කියලා. :lol: :lol:

    ------ Post added on Sep 5, 2022 at 2:15 PM
     
    • Haha
    Reactions: SLK_sri

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,716
    2,193
    113
    අද ආවා unit 206 bill eka 8048. දවස් 3ක් ලෙට් වෙලා ඇවිත් තියෙන්නේ.

    වෙනදා යුස් වෙන්නේ unit 120-150 range එකෙ. ගියෙ මාසේ ටික දවසක් electric cooker එකෙන් හැදුවේ. එකට unit 60 විතර ගිහින් වගේ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මේ මාසේ බිල් එක අලුත් විදිහට දවස් 15 විතරයි 😂😂😂
    පරණ විදියට මුල් 15 හදලා තියෙන්නේ

    දැන් සැපද......
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    මේ මාසේ බිල් එක අලුත් විදිහට දවස් 15 විතරයි 😂😂😂
    පරණ විදියට මුල් 15 හදලා තියෙන්නේ

    දැන් සැපද......
    ආනේ ඔය බිල් ලියන එකාට එච්චර දෙයක් කරගන්න බෑ බාන්. අපරාදේ මිනිහා ගියානේ. නැත්තං අහගන්න තිබ්බා.
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    දැන්වත් මිනිස්සු data මන්කොල්ලෙට කතා කරන්න ඕනා බන්... උන් ගණන් වැඩි කරනවා වෙලාවට කලාවට හැම එකේම.... ඒ උනාට සල්ලි දීල ගන්න දේ අපිට ලබන්නේ නෑ... දවල් ටයි රෑටයි කියලා data බෙදනවා.... අපි සල්ලි ගෙවන නිසා අපිට ඒ මුළු data කොටා එකම අපිට ඕන වෙලෙකට පාවිච්චි කරන්න බැරි නම් වැඩක් නැනේ... දැන් අලුත් ටැක්ස් එකත් එක්ක බලුවාම අපි ගෙවනවා ඩොලර් 10 විතර.... slt 90 gb පැක් එකට... නමුත් data අපිට ඕන විදියට නෑ... දවල් ට gb35....

    උබට කියන්න මන් SLT Anytime 36GB එකට මාරු උනා වැට් ඔක්කොම මගුල් එක්ක 1500යි ආවේ. දැන් පැකේජ් එකම වැට් නැතුව 1550යි. අඩුම තරමේ 4G වලට සිග්නල් වත් දීපන් හරියට ඒත් නෑ.ලයිට් ගියාම ස්ලෝ. :(
     
    • Sad
    Reactions: NRTG and allrights