"අයියෝ ඩොක්ටර් මට පුදුම ලෙඩක් තියනවා,
මට හැමතිස්සෙම ප* යනවා!
හැබැයි එක හොඳක් තියෙන්නේ ඒවයේ කිසිම ගඳක් නැති එක.
මේක හොඳ කර ගන්න බැරිද???
" තරුණිය වෛද්‍යවරයාගෙන් විමසුවාය.
සිය අසුනෙන් නැගිට ගොස් ජනේලය විවෘත කල වෛද්‍යවරයා තරුණිය ඇමතීය.
"හොඳයි අපිට ඕකට පොඩි ඔපරේෂන් එකක් කරන්න වෙයි.!"
"අයියෝ ඩොක්ටර් ඒක ගොඩක් රිදෙන එකක්ද?"
තරුණිය බියෙන් ඇසුවාය. 
"නෑ නෑ ඒක මේ නහයට කරන පොඩි ඔපරේෂන් එකක්!
ඊට පස්සේ අපි අනිත් ප්‍රශ්නෙ ගැන බලමු!
" වෛද්‍යවරයා පැවසීය.

මට හැමතිස්සෙම ප* යනවා!
හැබැයි එක හොඳක් තියෙන්නේ ඒවයේ කිසිම ගඳක් නැති එක.
මේක හොඳ කර ගන්න බැරිද???
" තරුණිය වෛද්‍යවරයාගෙන් විමසුවාය. සිය අසුනෙන් නැගිට ගොස් ජනේලය විවෘත කල වෛද්‍යවරයා තරුණිය ඇමතීය.