ගඳ නැති ප*...!!!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    "අයියෝ ඩොක්ටර් මට පුදුම ලෙඩක් තියනවා, :confused: මට හැමතිස්සෙම ප* යනවා! :baffled: හැබැයි එක හොඳක් තියෙන්නේ ඒවයේ කිසිම ගඳක් නැති එක. :rofl: මේක හොඳ කර ගන්න බැරිද???:(" තරුණිය වෛද්‍යවරයාගෙන් විමසුවාය.
    සිය අසුනෙන් නැගිට ගොස් ජනේලය විවෘත කල
    වෛද්‍යවරයා තරුණිය ඇමතීය.
    "හොඳයි අපිට ඕකට පොඩි ඔපරේෂන් එකක් කරන්න වෙයි.!" :)
    "අයියෝ ඩොක්ටර් ඒක ගොඩක් රිදෙන එකක්ද?" :no: තරුණිය බියෙන් ඇසුවාය. :(
    "නෑ නෑ ඒක මේ නහයට කරන පොඩි ඔපරේෂන් එකක්! :baffled: ඊට පස්සේ අපි අනිත් ප්‍රශ්නෙ ගැන බලමු!:rofl:"
    වෛද්‍යවරයා පැවසීය.
    7.gif


    :lol::lol::lol::lol::lol:

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හි. හි.. පට්ට ආතල්.. එක..
    හොද වේලාවට වෛද්‍යතුමා ඔහෙන් ඔපරේශන් එක කෙලවර කර ගන්න උත්සහ කලේ..