1. දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.
2. කලලය ආබාධිත නම් එකඟයි.
අනිත් හැම හේතුවක්ම, ''වැඩේ'' වැරදුන තැන, ලේසිම ක්‍රමය විදියට abortion එකකට යන්න හදා ගත්ත ඒවා. හැබැයි ඉතින් මෙහෙම එක එක හේතු හදලා, අපි කොහෙන්ද line එක draw කරන්නේ.
That being said, in more than 30+ states of the US(i don't have a knowledge of SL laws regarding this matter), killing a pregnant woman considers a double homicide. So, If an unborn baby has no rights or as someone above mentioned a ''පරපෝෂිතයෙක්'' how come that law prevails? එහෙම ගැබිනි කාන්තාවක් ඝාතනය කිරීම ද්විත්ව මිනීමැරුමක් කියල සළකනව නම්, කොහොමද ගබ්සාවක් නීතියෙන් පිළිගන්න තැනකට ගේන්නේ?
My body my choice point එක අනුව කාන්තාවකට එහෙම අයිතියක් දෙන එක ටිකක් ''අවුල්'' වගේ. And රජයක් ඒක නීතිගත කරනව කියන්නෙ, රාජ්‍ය අනුග්‍රහය යටතේ මිනීමැරීම වගේ දෙයක් නේ.
Anyway, we must have an open discussion regarding this matter and be more responsible for what you're doing.