ගමේ පාරට බස් එකක් දාගන්න...

*****කිරියෙ ඉන්න මහත්වරුන්ගෙන් ලොකු උදවුවක්*****
අවුරුදු 20ක් වෙනව.. ගමේ ඉස්කොලේ යන පොඩි එවුන් තාම කිලො මීටර් ගානක් පයින් යනව..ලොකු එවුන් බයිසිකල් වල හරි මොටර් සයිකල් වල හරි යනව...මාරම දුකක් හිතෙනව..
******මට තියෙන ප්‍රස්නෙ..****
ගමේ පාරට බස් එකක් දාගන්න මූලික පියවරේ සිට අවසන් පියවර දක්වා...දන්න එක්කෙනෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් කොටාගෙන යන්න..
***මගේ ගම වන ' වෙන්නොරුව' පිලිබදව පොඩි විස්තරයක්***
කුරුනෑගල දිස්ත්‍රික්කයේ, අලව්ව සහ නාරම්මල අතර පිහිටා ඈති වෙන්නොරුව ගම්මානය වසර 20කට පමන කාලයක් එක් එක් දේශපාලුවන්ගෙ බොරු වලට අසුව පාරට තාර දමා තිබුනත් බස් එකක්වත් නොමතිව තිබෙන සුන්දර ගම්මානයකි ...
ගමේ ස්වාමීන් වහන්සේලා, ඩොක්ටස්ලා, ලොයස්ලා සහ අනෙකුත් රාජ්ය සේවකයින් සහ උගත් අය සිටියත්, මෙතෙක් ඔවුන්ද මීට නිසි පියවරක් ගෙන නොමත..
ඉතින් කිරියෙ ඉන්න කොල්ලො, කෙල්ලො.. මේකට පිලිතුරක් කොටාගෙන යන්න..
******ස්තූතියි...*******