ගමේ පාරට බස් එකක්

nuwanchathuranga

Junior member
  • Jan 13, 2009
    66
    64
    18
    Koi parada machan hadanna ona? kochchara Km ganak tiyanawada? Sub post office eka lagin tiyana parada?
    View attachment 230556

    මේ පාර නෙවෙයි ...... කැටකාල හන්දිය සිට මොරවලපිටිය දක්වා මාර්ගය..ඔය Map එකේ පෙන්නන පාරත් ඒ පාරට තමයි වැටෙන්නේ .....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    game inna deshapalakya awurudu 20k monawada kare ahapan???
    uta chande dunna game nugath minissu monawada uta kare ahapan???
    game thiyana samithi walin monawada kare??
    game pansale hamudueuwo monawada mechchara kal kare???

    owata uththara tika hoyagena warenko issella/.?????/
     
    nuwanchathuranga

    Junior member
  • Jan 13, 2009
    66
    64
    18
    ගමේ බස් එක පටන් ගන්න ඕන තැනේ ඉඳන් බස් ස්ටෑන්ඩ් එකට දුර කීයක් විතර තියෙනවද?
    බස් ස්ටෑන්ඩ් එකට යන්න ඕනේම නැත්නම් ප්‍රධාන පාරකට(ඕන තරම් බස් අල්ලගන්න පුළුවන් හන්දියකට) වැටෙන තැනට දුර?
    (1) මොරවලපිටිය සිට අලව්ව දක්වා 10 KM පමණ දුරක් තියවනවා
    (2) කැටකාල හන්දියේ සිට මොරවලපිටිය දක්වා 4 KM ක දුරක් පවතී.
    බස් ගමන් ගන්නා ප්‍රධාන පාරවල් නම්
    කැටකාල හන්දියෙන් අලව්ව හෝ නාරම්මල දක්වාත්
    මොරවලපිටිය හන්දියෙන් නාරම්මල දක්වාත්
     
    • Like
    Reactions: NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    (1) මොරවලපිටිය සිට අලව්ව දක්වා 10 KM පමණ දුරක් තියවනවා
    (2) කැටකාල හන්දියේ සිට මොරවලපිටිය දක්වා 4 KM ක දුරක් පවතී.
    බස් ගමන් ගන්නා ප්‍රධාන පාරවල් නම්
    කැටකාල හන්දියෙන් අලව්ව හෝ නාරම්මල දක්වාත්
    මොරවලපිටිය හන්දියෙන් නාරම්මල දක්වාත්
    මෙ වැඩෙට කියක් යයිද කියලා මෙකෙ ඉන්න සිවිල් ඩයල් එකක් පොඩ්ඩක් කියන්න පුලුවන්ද? අපිට පුලුවන් දෙයක් කරමු.
     
    • Like
    Reactions: NRTG

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මේ ත්‍රෙඩ් එකත් එක්ක මේ කතාව ආපහු මතෙකට ආවා මමත් සෑහෙන වතාවක් ගිහින් තියෙන බස් එකක්

    බදුල්ලට පැමිණ තම අත්‍යවශ්‍ය කරුණු කාරණා ඉටුකර ගන්නා ගම්වැසියෝ පානදුරෙන් පැමිණෙන බසය එනතෙක්‌ බලා හිඳිති. දවසේ කීයට හෝ පානදුර බස්‌ රථය නොවරදවාම පැමිණෙන වග ඔවුහු දනිති. මේ සියලු දෙනාම රැගෙන පස්‌වරු 3 ට බදුල්ලෙන් පිටත්වන බසය මීගහකිවුල නගරයේ මඳ වේලාවක්‌ නතරකොට තබන්නේ මහියංගනය පැත්තේ සිට කැටවත්තට යන මගීන් පැමිණෙන තුරුය. සවස 5.30 ට පමණ බසය ඉහින් කනින් මගීන් එල්ලාගෙන කැටවත්තට පැමිණේ. අප්පුහාමි ගම්මුලාදෑනි තැන අද ජීවතුන් අතර නැත. ඒ අඩුව අද පිරවෙන්නේ ඔහුගේ වැඩිමහලු පුත් ධනපාල මුදලාලිගෙනි. එදා මෙන්ම අදත් බස්‌ රථය නතර කරන්නේ ගම්පති නිවස අසලය. රියෑදුරු, කොන්දොස්‌තර දෙපළට කෑම බීම නවාතැන් අදත් සැපයෙන්නේ ගම්පති නිවසෙනි. ගම්මු එකතුවී බස්‌ රථය සෝදා පවිත්‍ර කිරීම අද ද එලෙසම සිදුවේ. කැටවත්ත අවට උල්පත, සූරියගොල්ල, මොරහැල, මලාබඩගොල්ල, දිවුල්ගහගෙදර, මීගොල්ල ආදී ගම්මානවල සිට එළවළු පළතුරු ආදිය බස්‌ රථය අසලට අදත් රැගෙන එන්නේ ගොනුන් පිට තවලම්වලය. පානදුරයට, මීගහකිවුලට, බදුල්ලට මේවා රැගෙන යැමට එදා රාත්‍රියේම බස්‌ රථය තුළ අසුරා තැබේ.

    ගෙවී ගිය හතලිස්‌ පස්‌ වසර ඇතුළත අනූව දශකයේ දී බදුල්ල ඩිපෝවෙන් ද බස්‌ රථයක්‌ බදුල්ල සිට කැටවත්තට ධාවනය කරනු ලැබිණි. එදා තමන් ප්‍රතික්‌ෂේප කළ අයට හොඳ පාඩමක්‌ ඉගැන්වීමට සිතූ කැටවත්ත ගැමියෝ බදුල්ල බස්‌ රථය වර්ජනය කළහ. අදත් එය එසේමය. කොපමණ වේලා ගතවූවන් පානදුර බස්‌ රථය නොවරදවාම පැමිණෙන බව දන්නා ඔවුහු එය එනතුරු රැඳී සිටිති. ආදායමක්‌ නොමැති නිසා දින කිහිපයකින් බදුල්ල ඩිපෝවේ බස්‌ රථය නවතා දමා ඇත. මේ වනවිට ලංකාවේ ඕනෑම අහුමුල්ලකට දිවෙන පුද්ගලික බස්‌ රථ ඇතත් කැටවත්ත ගමට නැත.

    පානදුර ඩිපෝවේ ඩිපෝ අධිකාරිවරයා මේ සම්බන්ධව අදහස්‌ දක්‌වමින් පැවසුවේ කැටවත්ත බස්‌ රථය දිනපතාම ධාවනය කරවීමට ඩිපේව මගින් පියවර ගන්නා බවකි. එදා අප්පුහාමි ගම්මුලාදෑනි තැනගේ කාලයේ දී මෙන්ම අදත් ගම්මු මේ බස්‌ රථය රැක ගන්නේ තම දෑස්‌ මෙනි. මේවායේ සේවය කරන රියෑදුරු කොන්දොස්‌තර මහත්වරුන් හා ගම්වැසියන් අතර අදත් පවතින්නේ සහෝදර බැඳීමකි. කොටින්ම පානදුර බස්‌ රථය කැටවත්ත ගැමියන්ට තමන් බැලීමට දිනපතා පැමිණෙන නෑයෙකි. ඒ නෑකම දිවි හිමියෙන් සුරැකීමට කඳු, හෙල් ගිරි ශිඛර තරණය කරමින් පානදුර බස්‌ රථය හෙටද කැටවත්තට එනු ඇත.

    SRC : sltbbus.blogspot.com
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy

    මටත් ඕක මතක් වෙලා තමා ඩිපෝවට ලියුමක් දෙන්න කීවේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කතාකරලා අහලා බලපන්. උන් අදාල අංශයට උබව දායි. උන්ගෙන් හරි උත්තරයක් හම්බුනේ නැත්තම් විතරක් @2osama මූට pm එකක් දාපන් ලොක්කට කියලා ගේමක් ගහලා දෙයි 🙂👍
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කතාකරලා අහලා බලපන්. උන් අදාල අංශයට උබව දායි. උන්ගෙන් හරි උත්තරයක් හම්බුනේ නැත්තම් විතරක් @2osama මූට pm එකක් දාපන් ලොක්කට කියලා ගේමක් ගහලා දෙයි 🙂👍
    අපෝ ගොඩේ නේ 🥴
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    මෙ වැඩෙට කියක් යයිද කියලා මෙකෙ ඉන්න සිවිල් ඩයල් එකක් පොඩ්ඩක් කියන්න පුලුවන්ද? අපිට පුලුවන් දෙයක් කරමු.
    පාරට බස් එකක් ඉල්ලුවම මූ පාර හදන්න ඇවිල්ල. උඹ මොකක්ද ගහපු බ්‍රෑන්ඩ් එක?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    රනිල් ස'ට ලියුමක් ලියන්න. කොච්චර ඉල්ලුවත් මේ වෙනකල් බස් එක්ක දුන්නෙ නෑ කියලත් කියන්න. ළමයින් පත්වෙන අපහසුතාව ගැනත් ලියන්න. ඒ ලියපු ලියුම ප්‍රවාහන ඇමති, ලංගමට, දිස්ත්‍රික් ලේකම්ට, ප්‍රාදේශිය සභාවට/නගර සබාවටත් පිටපත් යවන්න. රනිල් ස'ට උබලා කොච්චර බැන්නත් එයා මැදිහත්වෙලා මේ වැඩේ අනිවා කරලා දෙයි. ඡන් දෙත් ළගයිනේ. ;) ලියුමක් දාලා බලප්පන්. අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් එයි.
     
    • Like
    Reactions: nuwanchathuranga

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    images