ග්‍රේට්~ඩේන්_Great Dane

jasz

Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    nice...........
    11.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    niyamai kolla karagena yanna digatama uba Vet kenek nowne ai ban ?

    ඒවා ඉතින් මගේම වැරදි තමා මචන්.
    දැන් ඉතින් මේ බජාර් එකට මල්ලි අහසත් නෑ.....
    පොලොවත් නෑ......
    අහසත් පොලවත් නෑ..
    එඩ්‍රැස් නෑ කියලා ඉන්නවා මම.

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මරු ත්‍රෙඩ් එක...... මට ආසාවක් තියෙනවා තව ජර්මන් ශෙපර්ඩ් (බෙල්ජියම් ශෙපර්ඩ්) කෙනෙක් හදන්න..... නමුත් දැන් ඉන්න ඩයල් එක ඒකට අවුල් යයි කියලා බයයි..... !!
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මරු ත්‍රෙඩ් එක...... මට ආසාවක් තියෙනවා තව ජර්මන් ශෙපර්ඩ් (බෙල්ජියම් ශෙපර්ඩ්) කෙනෙක් හදන්න..... නමුත් දැන් ඉන්න ඩයල් එක ඒකට අවුල් යයි කියලා බයයි..... !!

    පලවෙනි මාස 3 අවුල් වෙනවා කොහොමත්.
    ඊට පස්සේ ෆිට් වෙනවා.

     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    Thanks for the thread. මං හිතුවේ අමතක වෙලා ඇති කියල Great Dane ගැන දාන්න.
    මං ආසම බල්ලෝ ජාතියක්.. ලොකු personality එකක් තියෙනවා වගේ පේනවා කොන්ද කෙලින් කරන් කන් දෙක උස්සන් ඉදගෙන ඉන්න විදිහට.. :love::love:
    දවසක හදන්න හිතෙනවා එත් life span එක අඩු හින්ද හදන්න දුකයි වගේ.:(

    thanks for the pm
    You must spread some Reputation around before giving it to akilar25 again. :sorry: