niyamai kolla karagena yanna digatama uba Vet kenek nowne ai ban ?

Ape ballage kan ahennaa. Lehuwama u kadagana yanawa aai gedara ennaa. Hamadama badala thiyanne ithin![]()
මරු ත්රෙඩ් එක...... මට ආසාවක් තියෙනවා තව ජර්මන් ශෙපර්ඩ් (බෙල්ජියම් ශෙපර්ඩ්) කෙනෙක් හදන්න..... නමුත් දැන් ඉන්න ඩයල් එක ඒකට අවුල් යයි කියලා බයයි..... !!




බෙහෙත් කරේ නැද්ද?
ඩොකා මොකො කිව්වේ?

