Maitage එකයි Orenge Kitchen එකයි තියෙනවා දෙවටේ
Indian Hut තියෙනවා දෙවටේ, කොටුවේ සහ සරෙන්තුකඩේ
Hasara Resturant එක තියෙනවා රිච්මන්ඩ් කන්දෙ
Ippo එකයි Hungry එකයි තියෙනවා ඇල පාරෙ
තව කොටුව ඇතුලේ හොඳ resturant තියෙනවා. ඒවා මේවට වඩා ගණන් වැඩියි.
ඕන නම් උණවටුන පැත්තෙත් හොඳ තැන් තියෙනවා.