ගාලු පාර වර්ෂ 1957-59 අතර...

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    නිට්ටෑවෙක් ඉන්නවා ;)

    Z5txR25.png
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,357
    6,522
    113
    උබල පොල් ගසුයි, බයිසිකල් කාරයි දැක්කට, එකෙක් පොල් ගහක් යට ඉඳන් අත් දෙකත් බැදගෙන ෆොටෝ එක ගන්න එකා දිහා බලන් ඉන්නවා දැක්කේ නැහැ නේද,
    දැන් දුවල ගිහින් අයිත ෆොටෝ එක බලපන්කො.
    මට නම් ගහ උඩත් එකෙක් ඉන්නවා වගේ පේනවා.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මතකයක් ඇති කාලෙක ගියේ 1995 වගේ වෙන්න ඕන. ඊට කෛන් ගියාද කියල නිච්චියක් නෑ. ඔච්චරම නැතත් ඔය වගේ තැන් තිබ්බ කියල මතකයි. ගාලුපාර කාපට් කරන කාලෙක ගියා මතකයි තව. ඒකත් 1990 දශකයෙ කොයි කාලෙද මතක නැහැ. 2003 ඉඳල නම් සතියකට දෙකකට සැරයක් ගියා නෝනව ගෙදරට ඩ්‍රොප් කරල එන්න යන්න. අන්තිමට ගිය සිකුරාදා ට්‍රේන් එකෙ යනකොට කාලෙකින් ඔය පාරෙන් නොගිය එක හිත හිත පරණ මතක මතක් කරන් ගියා තනියම
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    මේ වගේ ලස්සනට උඹල ගාලු පාර දැකල තියනවද? මම නං දැකල තියනව. 2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්. පොල් ගස් යායවල් තිබුනේ.

    මේක ගොඩක් අය fb එකේ දැකල ඇති,


    මේකත් වර්ෂ 1958-59 කාලය අතරතුර ඇමරිකානු LIFE සඟරාවට ගත්තු පින්තුරයක්. එදවස පට්ටම සඟරාවක්.

    ටයිටල් එක වැරදි. එක හරිනම් "ගාලු පාර වර්ෂ 1957-59 අතර" වෙන්න ඕන" ඇඩ්මිලා වෙනස් කරවී පස්සේ.

    dezoomify-result-350.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ හැමදාම මෙහෙම තියෙනවා නම් :(

    අඩියෙන් අඩියට එහෙනම් ඔලුවට පොල් ගෙඩි පත බෑවෙයි :lol:

    කොහොමද එතකොට ආතල් එක සිංහලුන්ට :lol:

    ----

    2000ට කලින් ගිහින් තියෙනවා,,අවන්කවම මට නම් ඔහොම මතකයක් නැහැ...මම ඉස්කෝලේ යන්න ගත්තේ 97 දී..පොඩි නිසා මතක නැති ද දන්නෙත් නැහැ...එත් හැබැයි මට 1 වසරේත් ගොඩක් සිදුවීම් මතකයි...ඔහොම නම් පාරක් දැකල නැහැ මම
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අම්මගෙ ගම අම්බලන්ගොඩ ඉස්සර එහෙ යද්දි 98-2000 වගේ කාලෙ නම් පොල් ගස් යායවල් තිබ්බෙ
    ඕවා ගොඩක් නැති උනේ මූදු ඛාදනය වෙලා ගස් ගලවන් ගියාට පස්සෙ තමා ලංකාවෙ උන් ගල් වැටි දාන්න ගත්තෙ
    සුපිරිනේ...

    නෑ මචං. මට මතක ඇති කාලෙක මෙහෙම දැකල නෑ...
    මේ වගේ ෆොටෝ වලින් දැක්කොත් තමයි ඉතිං.
    mehema dakkamai. tfs
    මාමා නම් වාසනාවන්තයි. මේ විදියට ගාලු පාරේ ගොඩක් තැන දැකල තියනවා පොඩි කාලේ. හරිම ලස්සනයි. ඔය පොල් වතුවල වාහන නවත්තල සමහර වෙලාවට කෑම කනවා මිනිස්සු. එකයි මේ වගේ පරණ දේවල් වලට ගොඩක් ආස.



    මරු බන්.thanks මචං
    ඔය මගේ චැනල් එක.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Dan ithin mewage parak thiyenne thoduwawen irawila para thama. Awilla balanna mewage polgass ekka loock eka monawageda kiyala. Hawasata thama lassanama ira bahala yana welawata.

    Me para me widihata thawama thiyenne, mamanam hithanne Chilaw passwenakal main road eken beach road ekata enna widihak naha. A nisa population eka adui.

    1688428679232.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මාමා නම් වාසනාවන්තයි. මේ විදියට ගාලු පාරේ ගොඩක් තැන දැකල තියනවා පොඩි කාලේ. හරිම ලස්සනයි. ඔය පොල් වතුවල වාහන නවත්තල සමහර වෙලාවට කෑම කනවා මිනිස්සු. එකයි මේ වගේ පරණ දේවල් වලට ගොඩක් ආස.




    ඔය මගේ චැනල් එක.
    මෙතුවක් කල් ඉඳල දැනුයි සබ් කරේ....
     
    • Sad
    • Like
    Reactions: Kalegana and NRTG