පයියාගල කියල එකට ලියන්නේ ඔය නම දැන් පාවිච්චිය අඩුයි පයාගල කියල තමයි කියන්නේ ඒත් ස්ටේශන් එක පොලීසිය වගේ සමහර තැන් තියෙනවා තාම නේම් බෝර්ඩ් එකේ පයියාගල කියලාපයියා ගල

Zonning laws genalla karanna puluwan. Lankawe thamanta idamak aithinam ona huttak karanna puluwan eke. Wena rata wala ehema ba. Adala zone eke nemeinam kadayak dannath ba. Kada daana zone eke nemeinam geyak hadannath ba. Hotel barinam e zone eke ewa baඑහෙම බ නේ, ඒ කාලෙත් මේ ප්පරවල් අයිනේ පොඩි පොඩි ගෙවල් තිබ්බ.
ඇත්තටම දවසක් මම යද්දි පොල් ගෙඩියක් වැටුනා ගෑනු කෙනෙක්ගෙ උරිස්සට. රා මදින්න ලණු ඇදලා තිබුනා හැම තැනම වගේ. තව හුණුගල් පිච්චුවා දිගටම හැම තැනම දුම තිබුනා.ඔලුවට පොල් වැටෙයි කියල
අම්මගෙ ගම අම්බලන්ගොඩ ඉස්සර එහෙ යද්දි 98-2000 වගේ කාලෙ නම් පොල් ගස් යායවල් තිබ්බෙමේ වගේ ලස්සනට උඹල ගාලු පාර දැකල තියනවද? මම නං දැකල තියනව. 2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්. පොල් ගස් යායවල් තිබුනේ.
මේක ගොඩක් අය fb එකේ දැකල ඇති,
මේකත් වර්ෂ 1958-59 කාලය අතරතුර ඇමරිකානු LIFE සඟරාවට ගත්තු පින්තුරයක්. එදවස පට්ටම සඟරාවක්.
ටයිටල් එක වැරදි. එක හරිනම් "ගාලු පාර වර්ෂ 1957-59 අතර" වෙන්න ඕන" ඇඩ්මිලා වෙනස් කරවී පස්සේ.
![]()
Payagala hariyeda?මේ වගේ ලස්සනට උඹල ගාලු පාර දැකල තියනවද? මම නං දැකල තියනව. 2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්. පොල් ගස් යායවල් තිබුනේ.
මේක ගොඩක් අය fb එකේ දැකල ඇති,
මේකත් වර්ෂ 1958-59 කාලය අතරතුර ඇමරිකානු LIFE සඟරාවට ගත්තු පින්තුරයක්. එදවස පට්ටම සඟරාවක්.
ටයිටල් එක වැරදි. එක හරිනම් "ගාලු පාර වර්ෂ 1957-59 අතර" වෙන්න ඕන" ඇඩ්මිලා වෙනස් කරවී පස්සේ.
![]()
මේ වගේ ලස්සනට උඹල ගාලු පාර දැකල තියනවද? මම නං දැකල තියනව. 2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්. පොල් ගස් යායවල් තිබුනේ.

Apinam nakiyone banසුපිරිනේ...
නෑ මචං. මට මතක ඇති කාලෙක මෙහෙම දැකල නෑ...
මේ වගේ ෆොටෝ වලින් දැක්කොත් තමයි ඉතිං.