සුන්දර කාලයක ජීවත් වෙච්ච නාකි...Apinam nakiyone ban![]()
මට නම් ගහ උඩත් එකෙක් ඉන්නවා වගේ පේනවා.උබල පොල් ගසුයි, බයිසිකල් කාරයි දැක්කට, එකෙක් පොල් ගහක් යට ඉඳන් අත් දෙකත් බැදගෙන ෆොටෝ එක ගන්න එකා දිහා බලන් ඉන්නවා දැක්කේ නැහැ නේද,
දැන් දුවල ගිහින් අයිත ෆොටෝ එක බලපන්කො.
මේ වගේ ලස්සනට උඹල ගාලු පාර දැකල තියනවද? මම නං දැකල තියනව. 2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්. පොල් ගස් යායවල් තිබුනේ.
මේක ගොඩක් අය fb එකේ දැකල ඇති,
මේකත් වර්ෂ 1958-59 කාලය අතරතුර ඇමරිකානු LIFE සඟරාවට ගත්තු පින්තුරයක්. එදවස පට්ටම සඟරාවක්.
ටයිටල් එක වැරදි. එක හරිනම් "ගාලු පාර වර්ෂ 1957-59 අතර" වෙන්න ඕන" ඇඩ්මිලා වෙනස් කරවී පස්සේ.
![]()
අඩෝ හැමදාම මෙහෙම තියෙනවා නම්![]()


මෙන්න ඔකේ ෆුල් එක බලපන්.
අම්මගෙ ගම අම්බලන්ගොඩ ඉස්සර එහෙ යද්දි 98-2000 වගේ කාලෙ නම් පොල් ගස් යායවල් තිබ්බෙ
ඕවා ගොඩක් නැති උනේ මූදු ඛාදනය වෙලා ගස් ගලවන් ගියාට පස්සෙ තමා ලංකාවෙ උන් ගල් වැටි දාන්න ගත්තෙ
සුපිරිනේ...
නෑ මචං. මට මතක ඇති කාලෙක මෙහෙම දැකල නෑ...
මේ වගේ ෆොටෝ වලින් දැක්කොත් තමයි ඉතිං.
මාමා නම් වාසනාවන්තයි. මේ විදියට ගාලු පාරේ ගොඩක් තැන දැකල තියනවා පොඩි කාලේ. හරිම ලස්සනයි. ඔය පොල් වතුවල වාහන නවත්තල සමහර වෙලාවට කෑම කනවා මිනිස්සු. එකයි මේ වගේ පරණ දේවල් වලට ගොඩක් ආස.mehema dakkamai. tfs
ඔය මගේ චැනල් එක.මරු බන්.thanks මචං
අපි වයසට ගියාමත් මෙහෙම කියන්න වෙයි ද?අඩෝ හැමදාම මෙහෙම තියෙනවා නම්![]()
මෙතුවක් කල් ඉඳල දැනුයි සබ් කරේ....මාමා නම් වාසනාවන්තයි. මේ විදියට ගාලු පාරේ ගොඩක් තැන දැකල තියනවා පොඩි කාලේ. හරිම ලස්සනයි. ඔය පොල් වතුවල වාහන නවත්තල සමහර වෙලාවට කෑම කනවා මිනිස්සු. එකයි මේ වගේ පරණ දේවල් වලට ගොඩක් ආස.
ඔය මගේ චැනල් එක.