ඒ අක්ක එක්ක කතාකරලා මට අහුවෙනවා නෙවෙයි![]()

ආ...............
හොර ශොට් එක නේද?
මට මතකයි දර මැස්ස අස්සේ දෙන්න ඉදලා අහුවෙලා අම්මි උඔට දුන්නා වැරනිය කෝට්ටෙන්
තාම පාර ඇති කකුල් වල
වල් බාවා
ඒකිට නිදහසේ ඉන්න දුන්නෑ![]()
බලපන් පුළුවන්නම් ඒකි දිහා ආය
මං අම්මට කියනවා සේරම එලකිරි එකට ඇවිත් කරන ජඩ වැඩ
එතකොට උඔගේ මැෂීන් එකත් මට දෙයි එයා![]()


me yako ahinsakayekta pahara gahanna hadanna epa awalam putha
ෂ්...හ්
කෑ ගහන්න එපා බං![]()






....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
අපිනම් ඉතින් ඔය
අවලම් වැඩ වලට නැ
එක නිසා අපි බය නැ

ෂ්...හ්
කෑ ගහන්න එපා බං![]()
ඇයි බං සහෝදරයෙක් වෙලත් මෙහෙම මගේ අකලංක චරිතේ ගාතනය කරන්න තැත් කරන්නෙ?නෝර්ටි පූසා

.....මොනව උනත් කතාව 100% ඇත්ත
.....
....පූසි එහෙම දැක්කොත් ඉවරයි
(තව තියෙනවා පූසි දැක්කොත් හරි නැති නිසා දාන්නේ නෑ)


...


...Keep it up
.....මඩ පාර සැර වැඩිද මන්ද.....මොනව උනත් කතාව 100% ඇත්ත
.....
![]()
පේන්නැද්ද අර අක්කි මේකව බදාගෙන ඉන්න කොට මූනේ තියෙන පැනි හිනාව....පූසි එහෙම දැක්කොත් ඉවරයි
(තව තියෙනවා පූසි දැක්කොත් හරි නැති නිසා දාන්නේ නෑ)
![]()
මුන්ගේ ජාතියෙම හැටි මෙහෙමද කොහෙද...
කොහොමහරි
![]()
පූස් අයියේ...Keep it up
.....












යකෝ..............
මේ එක පික් එකකවත් පූසෙක් නෑනේ
සේරම පූසියෝ ඉන්නේ...............
තෑන්ක්ස් මචෝ![]()
....එල එල


lajja nadda yako , tho ape jathiyatama nindawak
