ගිටාර් ගැහීම ගැන ප්‍රශ්නයක්

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ගිටාර් ගැහීම ගැන ප්‍රශ්නයක්

    මම ලඟදි තමයි ගිටාර් ගහන්න පුරුදු වුනේ...

    කොච්චර ට්‍රයි කරත් කොඩ් එක ගහන කොට ඇගිලි වදිනවා අනිත් ස්ට්‍රින් එකේ. මගේ ඇගිලි මහතයි කොටයි ලාමකයි... මොකෝ බන් මේකට කරන්නේ. උ බලටත් මේවගේ ගැටලුවක් ඇවිත් තියනවද . ගිටාර් ප්ලේ කරණ කොට.:angry:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    machan string eka maddata agilla thiyanna purudu wenna centre karala...oka awlak nemei...purudu unaama hariyanawa...anika ban Code eka gahanakota ubata therenawanam anith String eke wadinawa kiyala thathparayak athi agilla tikak ehata karaganna....,,,,,,oka guitar gahana okkotama thiyana NOKIYANA prashnayak ban,,....experiance eka thama oney-mama malbeeriya
     
    • Like
    Reactions: Aruna119

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ඇඟිලි මිටියෙන් තලල උල් කරපන් .හැබැයි ෆ්‍රෙට් බොර්ඩ් එක හිල් වුනොත් අපි දන්නෙ නෑ
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    try karala hariyannema nattan itin classical guitar gahanna purudu wuna nam hari... classical wala fret board eka lokui ea nisa loku angili walata lesi
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    machan string eka maddata agilla thiyanna purudu wenna centre karala...oka awlak nemei...purudu unaama hariyanawa...anika ban Code eka gahanakota ubata therenawanam anith String eke wadinawa kiyala thathparayak athi agilla tikak ehata karaganna....,,,,,,oka guitar gahana okkotama thiyana NOKIYANA prashnayak ban,,....experiance eka thama oney-mama malbeeriya

    තැන්කු වේවා මල්බෙරි... ඒහෙනන් පුරුදු වෙන එක තමා තියෙන්නෙ...
     
    • Like
    Reactions: mama malberry wemi

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    uba thaniyamada bn purudu wenne,nathnam class yanawada. matath asawak thiyenawa puruduwenna guitar play karanna.

    තනියම ටික දවසක් පුරුදු වුනා බන් නියම ටෙක්නික්ස් ටික එක නිසා මඟ හැරුනා. එකනිසා ගියසතියේ ක්ලාස් එකකට රින්ගුවා. කලාස් එකකට පලයන් බන්. තනියෙන් ගොඩ දාගත්ත උනුත් ඉන්නවා..