ගිටාර් ගැහීම ගැන ප්රශ්නයක්
මම ලඟදි තමයි ගිටාර් ගහන්න පුරුදු වුනේ...
කොච්චර ට්රයි කරත් කොඩ් එක ගහන කොට ඇගිලි වදිනවා අනිත් ස්ට්රින් එකේ. මගේ ඇගිලි මහතයි කොටයි ලාමකයි... මොකෝ බන් මේකට කරන්නේ. උ බලටත් මේවගේ ගැටලුවක් ඇවිත් තියනවද . ගිටාර් ප්ලේ කරණ කොට.

. Practice karapan hodata. Oka hari yanawa. Cords change karala practice karapan.