ගුයන්නෙන් නම දමන්න හොඳ නැත්නම් යකුනේ පුයන්නෙන් හුයන්නෙන් පයන්නෙන් නම් දමන්න හොඳම නෑනෙ. අනේ නිකා ඉඳපියව්.

ගුයන්නෙන් නම දමන්න හොඳ නැත්නම් යකුනේ පුයන්නෙන් හුයන්නෙන් පයන්නෙන් නම් දමන්න හොඳම නෑනෙ. අනේ නිකා ඉඳපියව්.

ගල්කිස්සේ ටෙප්ලර්ස් road තියෙනවනේද අරිසෙන් අහුබුදු මහතාගේ තැනක් එතනට කෝල් කරලා විස්තර දැනගන්න. එතන දෙන නම් ගොඩක් හොදයි වගේම සුභයි. නම් list එකක් දෙනවා . ලස්සන නම් තියෙනවා මචන්.
ගු යන්න ලොල්. ඔකෙන් නම දාන්ඩ එපා බන් උබට හිතා ගන්ඩ බැරිද උබේ පොඩි එකාට වදින කාඩ් එක දැම්මම , පව් බන් පොඩි එකා


podi ekaa lokuwela shaapa karai yako.. posh namak daapan wena akurakin![]()

ubalata piasu ban kehel mal akurak allagena natanawa.
Yako nakathata nama thibba kiyala athi palee mokadda?
Mona akuren nama thibbath mokada
මගේ පොඩි එකාට දන්නෙත් නැහැ 

මගේ ඥාති මල්ලි කෙනෙක්ට නම දාගෙන තියෙන්නේ ඔහොම. ඌ මට ෂුවර් ගේ කියල. (උගේ මැද නම කෙල්ලෙක්ට වඩාත් සුදුසුයි). just fyi හොඳේ.
BTW: Gustav පට්ටයි. I should name one of my (future) kids that.
Math oya duka windinwa ban tamathසමහර අපේ උන්ගේ නම් වලට කාඩ් ගහලා උන් දැන් මනසික්ව වැටිලා ඉන්නේ , මොකද ඒ කාලයේ අම්මලා දාපු නම් නේ, උබ සිරියස් කියන්නේ නම් , වෙන අකුරක් හදපන් ඔය එක එක නස්ශ්රත්ර කාරයන්ට රැවටෙන්න එපා , හෙන අමුදු අකුරුවලින්ම නම දන්න කියලා , මොකද "ගු" නැතුව "ග" වලිනේ සමන්යන් කියන්නේ , එක නිසා අකුර වෙන්ස් කරපන් මචෝ ගු යන්නේන් ලස්සන නමක් දැම්මත් කාඩ් එකක් ගහයි බන් ගු කියලා, අනගතේ ගැන හිතල කිව්වේ මොකද ගු යන්නෙන් සෙට් වෙන්නේම හෙන පරණ නම් . මොන අකුරු ඇමුනුත් මුලට ගු ශබ්දයනේ බන් එන්නේ![]()





thanks machoගල්කිස්සේ ටෙප්ලර්ස් road තියෙනවනේද අරිසෙන් අහුබුදු මහතාගේ තැනක් එතනට කෝල් කරලා විස්තර දැනගන්න. එතන දෙන නම් ගොඩක් හොදයි වගේම සුභයි. නම් list එකක් දෙනවා . ලස්සන නම් තියෙනවා මචන්.
