ගුරුවරයෙක් වෙන්න

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ගුරුවරයෙක් වෙන්න

    degree එකක් තියන කෙනෙක්ට ගුරු වෘත්තියට සම්බන්ධ වෙන්න පුළුවන් විදියක් තියනවද?
    එතකොට degree එකේ පැත්තෙන්මද ⁣පාත් එක තෝර ගන්න ඕන? නැත්තම් කැමති පැත්තකින් පුළුවන්ද?මොනා හරි trainings තියනවද? විභාග එහෙම? degree එක විතරක් ඇතිද? තව qualifications ඹ්නිද?

    දන්න කෙනෙක් මේ දේවල් වලට උත්තර දීපංකො :dull::dull:
     
    • Like
    Reactions: ThisaraMalintha

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    IT degree එකක් තියන එකෙක්ට ගණන් උගන්නන්න බැරිද ?
     
    STBS300

    Member
    Jan 25, 2018
    28
    7
    3
    උපදිධාරි ගුරුවරු කියල ගැස්සෙට් කරාම අයදුම් කරන්න. ඊට පස්සේ විභාගයක් තියෙනවා. උපාදියට අදාළ විෂයක් ඉල්ලන්න/දෙයි. ඔය මොන විෂය පත්වීම් ලිවුමේ තිබ්බත් යන ඉස්කෝලේ පිනා කියන විෂය තමයි උගන්නන්න වෙන්නේ. පත්වීම් දුන්නට පස්සේ trainings තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: SaCy.StYLe

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    උපදිධාරි ගුරුවරු කියල ගැස්සෙට් කරාම අයදුම් කරන්න. ඊට පස්සේ විභාගයක් තියෙනවා. උපාදියට අදාළ විෂයක් ඉල්ලන්න/දෙයි. ඔය මොන විෂය පත්වීම් ලිවුමේ තිබ්බත් යන ඉස්කෝලේ පිනා කියන විෂය තමයි උගන්නන්න වෙන්නේ. පත්වීම් දුන්නට පස්සේ trainings තියෙනවා.

    :yes::yes:
     
    • Like
    Reactions: SaCy.StYLe

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    උපදිධාරි ගුරුවරු කියල ගැස්සෙට් කරාම අයදුම් කරන්න. ඊට පස්සේ විභාගයක් තියෙනවා. උපාදියට අදාළ විෂයක් ඉල්ලන්න/දෙයි. ඔය මොන විෂය පත්වීම් ලිවුමේ තිබ්බත් යන ඉස්කෝලේ පිනා කියන විෂය තමයි උගන්නන්න වෙන්නේ. පත්වීම් දුන්නට පස්සේ trainings තියෙනවා.

    ade ela..langakadi gazette kare na ne bn?:nerd::nerd:

    sahaya dakvu samata salakala athi:love::love:
     
    • Like
    Reactions: Rated_R

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    degree එකක් තියන කෙනෙක්ට ගුරු වෘත්තියට සම්බන්ධ වෙන්න පුළුවන් විදියක් තියනවද?
    එතකොට degree එකේ පැත්තෙන්මද ⁣පාත් එක තෝර ගන්න ඕන? නැත්තම් කැමති පැත්තකින් පුළුවන්ද?මොනා හරි trainings තියනවද? විභාග එහෙම? degree එක විතරක් ඇතිද? තව qualifications ඹ්නිද?

    දන්න කෙනෙක් මේ දේවල් වලට උත්තර දීපංකො :dull::dull:

    ඉස්සල්ල කියපන් ඩිග්‍රි එක මොකක්ද කියල
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    IT degree එකක් තියන එකෙක්ට ගණන් උගන්නන්න බැරිද ?

    IT ඩිග්‍රි තියෙන උන්ට සාමාන්‍යයෙන් ඔය දෙකම කරන්න වෙනවා බං
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    ade ela..langakadi gazette kare na ne bn?:nerd::nerd:

    sahaya dakvu samata salakala athi:love::love:

    එහෙම බෑ පත්වීම් ලිපියේ විශයක් තියේනම් ඒක අනිවර්‍යෙන් දෙන්න ඕන ඊට අමතරව උගන්වන්න පුලුවන් ඒව අහල සමහර වෙලාවට දෙනවා
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    පොඩ්ඩක් බලපන් දැන් පලාත් උපාධිගුරු ගන්නවා.වයඹනම් විභාගෙත් තියල ඉවරයි.මමත් ලිව්වා.මම දැම්මෙ ඉතිහාසය.ගොඩක් අය දාන්නෙ ප්‍රයිමරි .

    ගැසට් කරද්දි උපාධියට මේ විශයන් කරල තියෙන්න ඔනෙ කියල ඉල්ලනවා.ප්‍රයිමරි කරනවනම් උ පෙ සිංහල කරල තියෙන්න ඕනෙ.
    මේ පාර ඉතිහාසය ඉල්ලන්න තිබුනෙ ඩිග් එකට පුරාවිද්‍යාව හො ඉතිහාසය කරපු අයට.මේ වයඹ
     
    Last edited:

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    පොඩ්ඩක් බලපන් දැන් පලාත් උපාධිගුරු ගන්නවා.වයඹනම් විභාගෙත් තියල ඉවරයි.මමත් ලිව්වා.මම දැම්මෙ ඉතිහාසය.ගොඩක් අය දාන්නෙ ප්‍රයිමරි .

    ගැසට් කරද්දි උපාධියට මේ විශයන් කරල තියෙන්න ඔනෙ කියල ඉල්ලනවා.ප්‍රයිමරි කරනවනම් උ පෙ සිංහල කරල තියෙන්න ඕනෙ.
    මේ පාර ඉතිහාසය ඉල්ලන්න තිබුනෙ ඩිග් එකට පුරාවිද්‍යාව හො ඉතිහාසය කරපු අයට.මේ වයඹ

    Mmath baluwa...dakunu palathe lagadi gazzette karalu...
    western ekath lagadima thiyana kathawak thama qve...koikatat try ekak deela balanawa:rolleyes::rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    උපදිධාරි ගුරුවරු කියල ගැස්සෙට් කරාම අයදුම් කරන්න. ඊට පස්සේ විභාගයක් තියෙනවා. උපාදියට අදාළ විෂයක් ඉල්ලන්න/දෙයි. ඔය මොන විෂය පත්වීම් ලිවුමේ තිබ්බත් යන ඉස්කෝලේ පිනා කියන විෂය තමයි උගන්නන්න වෙන්නේ. පත්වීම් දුන්නට පස්සේ trainings තියෙනවා.
    :yes::yes:
    Contact Arrow11 for more info :P
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    Electronics and IT bn. UOC eke :oo::oo:

    උඹට IT Teaching දාන්න පුලුවන් වෙයි exam දෙකක් තියෙනවා එකක් උඹ ඉන්න පලාතෙන් තියන එක අනිත් එක ජාතික පාසල් විභාගය ඔය ව්භාග දෙකටම ඉල්ලද්දිම උඹ කරන සබ්ජෙක්ට් එක ඉල්ලන්න ඕන exam එකේ පේපර් දෙකක් තියෙනවා එකක් සාමාන්‍ය දැනීම අනිත් එක IQ ලකුණු ගන්න පිලිවෙලට පත්වීම් දෙන්නේ වැඩියෙන් ලකුණු ගත්තොත් ලඟ ඉස්කෝලයක් ගන්න පුලුවන්
     
    Vshmitha

    Active member
  • May 14, 2017
    247
    38
    28
    උපදිධාරි ගුරුවරු කියල ගැස්සෙට් කරාම අයදුම් කරන්න. ඊට පස්සේ විභාගයක් තියෙනවා. උපාදියට අදාළ විෂයක් ඉල්ලන්න/දෙයි. ඔය මොන විෂය පත්වීම් ලිවුමේ තිබ්බත් යන ඉස්කෝලේ පිනා කියන විෂය තමයි උගන්නන්න වෙන්නේ. පත්වීම් දුන්නට පස්සේ trainings තියෙනවා.

    :cool: apita o/l (11) history igannuwe a/l logic teacher kenek pota balagena iganuwa
    (10) history igannuwe primary teacher kenek eyata history deggree ekak tiyenwalu

    9 wasaredi science uganna maths teacher kenek awa eyat pota balan kare
    passe eya maths walatama awa science walwata wena kenek awa

    7 health igannuwe science teacher kenek
    ane mnda lamai mn nm mewa danne na helth kalin ugannala na kiyala kiwwa
    pota balan igannuwe :angry:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    උඹට IT Teaching දාන්න පුලුවන් වෙයි exam දෙකක් තියෙනවා එකක් උඹ ඉන්න පලාතෙන් තියන එක අනිත් එක ජාතික පාසල් විභාගය ඔය ව්භාග දෙකටම ඉල්ලද්දිම උඹ කරන සබ්ජෙක්ට් එක ඉල්ලන්න ඕන exam එකේ පේපර් දෙකක් තියෙනවා එකක් සාමාන්‍ය දැනීම අනිත් එක IQ ලකුණු ගන්න පිලිවෙලට පත්වීම් දෙන්නේ වැඩියෙන් ලකුණු ගත්තොත් ලඟ ඉස්කෝලයක් ගන්න පුලුවන්

    matat wadi lakunu ayata kamathi iskole denawa kiyana eka aranchi una...

    ado ewage past papers ganna widiyak thiyenawada?:rolleyes::rolleyes:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    matat wadi lakunu ayata kamathi iskole denawa kiyana eka aranchi una...

    ado ewage past papers ganna widiyak thiyenawada?:rolleyes::rolleyes:

    Past papers ganna kramayak na general knowledge ekata ahanne godak welawata lankawe siddawechcha adyapana prathisanskarana adyapanaya sambanda itihasaya saha anek general knowledge prashna IQ eka nam itin ena ewa kiyanna bene