ගුවන් ගමනක හොදම සීට් එක කොතනද?
ගුවන් ගමනක හොදම සීට් එක කොතනද? දැන් ඉතින් හන්දි හන්දි ගානෙ airport තියන එකේ, ගුවන් ගමන් කියන්නෙ ලන්කාවෙ මිනිස්සුන්ට මහ ලොකු දෙයක් නෙමෙයිනෙ.. කියන්නකො බලන්න තම තමුන්ගෙ ගුවන් ගමන් වල අත්දැකීම්.. ගියෙ නැති අය ඉන්නවානෙ, එ අයත් කැමති දේ දන්න දේ කියලා යන්න.. මෙතන මම දාලා තියෙන්නෙ common හැම airline එකකම තියන Boeing 777-300ER flight එකේ seat map එක..
ඔයාලා වැඩියෙන්ම යන්න අසා seat එකේ නම්බෙර් දාලා යන්න.. දිරවන්නෙ නැති කට්ටිය එහෙම ඉන්නවනම් බැනලා ගියත් කමක් නැ.. අර පොස්ට් හොරකන් කරන එකා දැන් ඉතින් මේකත් එක එක තැන්වල අලවනවා එහෙම නෙමෙයි හරියේ ....!!!!

පලමුවෙනිම ගුවන් ගමන ගියේ middle raw එකේ මැද seat එකක. number එක නම් මතක නැහැ. හැබැයි ඒක ටිකක් අපහසුයි විශේයයෙන් ගැහැණු කෙනෙක්ට දෙපැත්තේ ඉන්න දෙන්නා අනුව.