ගුවන් ගමනක හොදම සීට් එක කොතනද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගුවන් ගමනක හොදම සීට් එක කොතනද?

    ගුවන් ගමනක හොදම සීට් එක කොතනද? දැන් ඉතින් හන්දි හන්දි ගානෙ airport තියන එකේ, ගුවන් ගමන් කියන්නෙ ලන්කාවෙ මිනිස්සුන්ට මහ ලොකු දෙයක් නෙමෙයිනෙ.. කියන්නකො බලන්න තම තමුන්ගෙ ගුවන් ගමන් වල අත්දැකීම්.. ගියෙ නැති අය ඉන්නවානෙ, එ අයත් කැමති දේ දන්න දේ කියලා යන්න.. මෙතන මම දාලා තියෙන්නෙ common හැම airline එකකම තියන Boeing 777-300ER flight එකේ seat map එක..

    2tUMqN.jpg


    ඔයාලා වැඩියෙන්ම යන්න අසා seat එකේ නම්බෙර් දාලා යන්න.. දිරවන්නෙ නැති කට්ටිය එහෙම ඉන්නවනම් බැනලා ගියත් කමක් නැ.. අර පොස්ට් හොරකන් කරන එකා දැන් ඉතින් මේකත් එක එක තැන්වල අලවනවා එහෙම නෙමෙයි හරියේ ....!!!!
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    18A සහ 28A අතර අංක වල තමයි වැඩිපුරම ගිහින් තියෙන්නේ. window seat එක කොතනත් පහසුයි කියලයි මගේ නම් අදහස.:cool: පලමුවෙනිම ගුවන් ගමන ගියේ middle raw එකේ මැද seat එකක. number එක නම් මතක නැහැ. හැබැයි ඒක ටිකක් අපහසුයි විශේයයෙන් ගැහැණු කෙනෙක්ට දෙපැත්තේ ඉන්න දෙන්නා අනුව. :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මමනම් තාම ප්ලේන් එකක ගිහිං නෑ........ ඒත් යනවානම් මෙහෙ බස් වල, කෝච්චියේ යනවා වගේ ජනේලයක් ළඟ තමයි යන්න ආස එලිය බලාගෙන....... :)
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    Api economy class gena witharak katha karamu. Anith ewa kohomath hodaine.

    Hodama, Exit door eka laga window seat ekak thamae, Q eke enne nethuwa ekmanata okkoma karagena eliyata enna puluwan.
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    mokadda ban hadissiya mama nam karanne okkotama yanda dilaa aathal eke karadarayak nathuwa anthimata enawa apita salakapu air hostess akkalatah hi bye parak daala eyalath ekka photo eka kuth gaha gena bahinawa :)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය මැප් එකේ කොළ පාටින් හොඳ සීට් විදියට දාල තියෙන ඒවා දාල තියෙන්නේ ආරක්ෂාව පැත්තෙන් සහ පෞද්ගලිකත්වය පැත්තෙන් හිතල. හැබැයි එලිය බලන්න ඕනේ කෙනෙක්ට නම් ඔය එක තැනක්වත් ජනේල නැහැ.