ගූගල් මැප්ස් පිස්සු කෙලියි

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ටෙලිකොම් එකේ ෆයිබර් දාගන්න DP එකේ ඉඳන් පයින් ගියා ගෙදෙට්ට යකෝ මාසේ අන්තිමට Maps Summary එකේ තියනවා ගෙවල් ගාව තිබුනු හෝටලයක මම චෙකින් වෙලාලු.
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අඩෝ දැන් පයින් ගිහින් පෙන්නන්නත් ඕනිද බන් ? ඉස්සර නම් ඔය කතා මුකුත් නැ, උන්ම කෝල් කරලා ඇවිල්ලා ෆ්‍රී ෆයිබර් දුන්නේ
     
    • Like
    Reactions: NRTG

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    බයික් එකේ ලගකට ගිය වෙලේක වැස්සක් සෙට් වුනා.
    ලග තිබ්බ හෝටලේක හුඩ් එක යට හිටියා.
    මටත් ඔය සීන් එකම උනා.

    ටයිම් ලයින් එකේ ඒ දවසට ගිහින් ඒ තැන උඩ ක්ලික් කරලා ඒ ලොකේෂන් එක වෙනස් කරගනින් මචං
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ටෙලිකොම් එකේ ෆයිබර් දාගන්න DP එකේ ඉඳන් පයින් ගියා ගෙදෙට්ට යකෝ මාසේ අන්තිමට Maps Summary එකේ තියනවා ගෙවල් ගාව තිබුනු හෝටලයක මම චෙකින් වෙලාලු.
    A mokatada paiyn yanne
     
    • Like
    Reactions: OverSyze

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,148
    113
    එහෙම තමා බන්, උනා කියලා නෙමෙයිනේ කියන්නෙ, උනාද කියලදනෙ අහන්නෙ. :confused:
     
    • Like
    Reactions: NRTG

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    A mokatada paiyn yanne
    ඉස්සෙල්ලා ලොකේශන් මැප් එක ඉල්ලුවා, ඒකේ තියන පාරවල් දැන් නෑ. කලින් මීටර් 500 ඇතුලත කියලා 2000/= දෙන්නන් කිව්වා. දැන් අලුත් ඩීපී එකක් දාන්න ඕනෙලු.
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,231
    12,251
    113
    Ohio, USA
    ටෙලිකොම් එකේ ෆයිබර් දාගන්න DP එකේ ඉඳන් පයින් ගියා ගෙදෙට්ට යකෝ මාසේ අන්තිමට Maps Summary එකේ තියනවා ගෙවල් ගාව තිබුනු හෝටලයක මම චෙකින් වෙලාලු.
    Magadi Enapaare Spa Ekak Thibila Ethenta Auto Check-In wela Wife ta Ahu unoth Thamai Case Eka..