නැවතී ගෙදර වැඩ කරන්න කෙනෙක් (ගෑනු) ගත්තාම මේ දවස් වල පඩිය කීයක් වගේ දෙනවා ද ?
පැත්ත අහන්නේ මුදල පිළිබද වැඩි අවබෝදයක් ගන්න
- කෑම බීම නවාතැන් ඒ ගෙදරම
- කරන්න තියෙන්නේ ගෙදර උයන්න (දෙන්නෙක්ට, වෙල් 2ක් උයන්න, උදේ, දවල් එක පාරක්, රෑට එක පාරක්), අතු පතු ගාගෙන සුද්ද කරගෙන ඉන්න.
- වැඩට කිව්වට වැඩ ගන්නම නෙමේ තනියට වගේ තමා හොයන්නේ. බෝඩිම් කාරයෝ හරියන්නේ නෑ. පොඩි වැඩ ටිකක් කරගෙන ඉන්න.
- මාසෙට පඩිය කීයක් දෙනවද ?
- කොහේ පැත්තේද ?
- නිවාඩු ලෙස වැඩට ඉන්න කෙනා දවස් කීයක් ගන්නවාද
පැත්ත අහන්නේ මුදල පිළිබද වැඩි අවබෝදයක් ගන්න
Last edited:

