Ado patta
ස්තුතියි
අපෙත් ඒ වගේ ඥාව්වෙක් හිටියා. ටින් එක කඩනවා දැක්ක වෙලේ ඉඳලා කෑගහනවා දෙනකල්Ape pusata sardine suwandha awama pissu hadhenawa, meow eka ivarayak na
ow naththan eliyen thiyala ice diya unam bagayak aran apahu anith bage fridge eke danna hoda na bacteria hadenawalu ara ice yanna thiyana welaweඅවශ්‍ය පෝෂන් ගානට වෙන වෙනම කප් වල දාන්න. එතකොට හරි. මම මේ ටික එක සැරේ ගන්නවා. ඒකයි ඔහොම ඔක්කොම එකට දැම්මේ.
john ayyage fridge eke thiyen deval

ස්තුතියි.
අදහස් වලට ගොඩක් ස්තුතියි. සමහර අය කෙචප් දානවා කියලා එළකිරි එකෙත් මම දැක්කා.අපිත් ඔහොම කරනවා
බෝල්ලො සහ ලින්නො තමයි වැඩේට හරියටම සෙට් වෙන්නෙ. මම වෙන මාලු ජාති ට්‍රයි කරලා තියනවා සමහර මාලු වැඩේට හරියන්නෙ නැහැ. සාලයො වගේත් අවුලක් නැහැ. ගල් මාලු වගේ නං හරියන්නෙම නැහැ.
මම හදද්දි ඔය දාන ටිකට අමතරව තක්කාලි සෝස් හරි කෙචප් හරි හැන්දක් දානවා.
ඔව්. සැරින් සැරේ ෆ්‍රිජ් එකේ තියෙන දේවල් එලියට අරන් ආයේ ෆ්‍රිජ් එකට දාන එක හොද නැහැ.ow naththan eliyen thiyala ice diya unam bagayak aran apahu anith bage fridge eke danna hoda na bacteria hadenawalu ara ice yanna thiyana welawe
john ayyage fridge eke thiyen deval![]()
මුස්ලිම් නිසා අපි බෝතල් ගේන්නේ නැහැ.සුපිරි නේ ජෝන් අයියේ... ඉතින් අපි බෝතලේකුත් අරන් එන්නද ගෙදර හදපු සැමන් දාලා හදපු කට්ලට් ටිකක් කාලා යන්න..![]()
අවුලක් නෑ ඉතින්... අපිලනේ බෝතල් ගේන්නේ...මුස්ලිම් නිසා අපි බෝතල් ගේන්නේ නැහැ.
අවුලක් නෑ ඉතින්... අපිලනේ බෝතල් ගේන්නේ...![]()
