ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    අපිත් ඔහොම කරනවා
    බෝල්ලො සහ ලින්නො තමයි වැඩේට හරියටම සෙට් වෙන්නෙ. මම වෙන මාලු ජාති ට්‍රයි කරලා තියනවා සමහර මාලු වැඩේට හරියන්නෙ නැහැ. සාලයො වගේත් අවුලක් නැහැ. ගල් මාලු වගේ නං හරියන්නෙම නැහැ.
    මම හදද්දි ඔය දාන ටිකට අමතරව තක්කාලි සෝස් හරි කෙචප් හරි හැන්දක් දානවා.
     
    • Like
    Reactions: Janatha Jhon

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අවශ්‍ය පෝෂන් ගානට වෙන වෙනම කප් වල දාන්න. එතකොට හරි. මම මේ ටික එක සැරේ ගන්නවා. ඒකයි ඔහොම ඔක්කොම එකට දැම්මේ.
    ow naththan eliyen thiyala ice diya unam bagayak aran apahu anith bage fridge eke danna hoda na bacteria hadenawalu ara ice yanna thiyana welawe

    6.jpg
    john ayyage fridge eke thiyen deval :P
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ස්තුතියි.
    අපිත් ඔහොම කරනවා
    බෝල්ලො සහ ලින්නො තමයි වැඩේට හරියටම සෙට් වෙන්නෙ. මම වෙන මාලු ජාති ට්‍රයි කරලා තියනවා සමහර මාලු වැඩේට හරියන්නෙ නැහැ. සාලයො වගේත් අවුලක් නැහැ. ගල් මාලු වගේ නං හරියන්නෙම නැහැ.
    මම හදද්දි ඔය දාන ටිකට අමතරව තක්කාලි සෝස් හරි කෙචප් හරි හැන්දක් දානවා.
    අදහස් වලට ගොඩක් ස්තුතියි. සමහර අය කෙචප් දානවා කියලා එළකිරි එකෙත් මම දැක්කා.

    මම නං දාන්නේ නැත්තේ මාළු වල ස්භාවික රසයට ආසා නිසා.
    ow naththan eliyen thiyala ice diya unam bagayak aran apahu anith bage fridge eke danna hoda na bacteria hadenawalu ara ice yanna thiyana welawe

    john ayyage fridge eke thiyen deval :P
    ඔව්. සැරින් සැරේ ෆ්‍රිජ් එකේ තියෙන දේවල් එලියට අරන් ආයේ ෆ්‍රිජ් එකට දාන එක හොද නැහැ.

    Thank u bro
     
    • Like
    Reactions: nkt

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පැයක් විතර තැම්බුවාට පස්සේ නම් කිසිම ගුණයක් ඉතුරු වෙන එකක් නෑ මාළු වල🤔
     
    • Like
    Reactions: Janatha Jhon

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සුපිරි නේ ජෝන් අයියේ... ඉතින් අපි බෝතලේකුත් අරන් එන්නද ගෙදර හදපු සැමන් දාලා හදපු කට්ලට් ටිකක් කාලා යන්න.. :sorry:
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සුපිරි නේ ජෝන් අයියේ... ඉතින් අපි බෝතලේකුත් අරන් එන්නද ගෙදර හදපු සැමන් දාලා හදපු කට්ලට් ටිකක් කාලා යන්න.. :sorry:
    මුස්ලිම් නිසා අපි බෝතල් ගේන්නේ නැහැ.
     
    • Love
    Reactions: chirantha19890821